මටත් ඔය කරදරේ තියෙනවා බං හරිම වදයක් වෙලාවකට. මම හිතෙන් ලව් කරපු කෙල්ලගේ කාස්ට් කේස් එකක් නිසා ගෙදරින් අකමැතියි.
සතියම වැඩ කරලා සෙනසුරාදා ටිකක් දවල් වෙනකම් නිදාගන්න සිකුරාදා රෑම ගෙදර යනවා බෝඩිමේ ඉදලා. අයියෝ අයියෝ.... උදේ පාන්දරම ඉදන් අම්මාගෙන් බේරිල්ලක් නෑ. නැගිටින්න රාහු කාලයට ඉස්සෙල්ලා එහාට යන්න ඕන කියලා. ඉතින් වෙනදාට නැති සැලකිලි එදාට. කිරි තේ එක ළගට, සර්ට් කලිසම් මැදලා.
ඔන්න ඉතින් බෑ බෑ කිය කියා ඇද පැලදගෙන යනවා. යන ගමනුත් කාර් එකේ නිදි.... හිතට එන්නේම නෑ මේ කෙල්ලෙක් බලන්න යන්නේ කියලා. කබ කඩ කඩා වෙන එකෙකුට මනමාලියෙක් බලන්න ආවා වගේ අලුත් නෑදැයන්ටත් ඔරවාගෙන ගිහින් ඉද ගන්නවා. අම්මාත් මා ලගම ඉදගෙන වැලමිටෙන් අනිනවා ඒ මිනිස්සුන්ටත් නෝට් මගේ හිතේ.
මම දන්නවානේ දැන් ඉන්න කෙල්ලෝ ලක්ෂයකින් එකෙක්වත් බුලත් හෙප්පුව අතින් අරගෙන මනමාලයෝ ඉදිරියට එන්න සුදුසුකම් නෑ කියලා. එක්කෝ කලු මහත, එක්කෝ ඇහක් වපර. එක්කෝ පොඩ්ඩක් කථා කරමු කියලා පැත්තකට අරන් මට බෝයි කෙනෙක් ඉන්නවා කියනවා. ඉතින් ඕයි ඔය මගුල කියන්න මගේ දවසම කෑවේ ඇයි කියලා මම කිහිප සැරේ බැනලා ඇවිල්ලා තියෙනවා.
සැරයක් ගම්පොල පැත්තේ පඩිපේලි සීයක් විතර නැගලා නැගලා මම අන්තිමට ගිහින් ටිකක් එලියෙන් ඉදගෙන ඉන්න කොට කෙල්ල අපේ මල්ලිට හෙප්පුව අල්ලපි. එදා ඉදන් අම්මා මල්ලිව එක්කන් යන්නේ නෑ. තුන් දෙනෙුකුගේ ගමන අසුබයි කියාල මල්ලිව ඩ්‍රයිවර් කරගත්තේ දැන් මට ඩ්‍රයිවිනුත් කරගන්න වෙලා.
ඉතින් අපි එහෙම ගිහින් එන දවසක අම්මාගේ මිත්‍ර ටීච කෙනෙකුගේ ගෙදරට නිකමට වගේ ගියා. අප්පට සිරි මට එහෙ නතර වෙන්න හිතුනා. ඒ කාලේ හොටු පෙරාගෙන හිටපු කෙල්ල දැන් ලස්සන වෙලා..
ඒත් දැන් හිතෙනවා මනමාලියෝ බලන් යන එකත් මාර ආතල් වැඩක් කියලා. මායි මගේ අතිජාත මිත්‍රයයි දෙන්නම දැන් අම්මයි තාත්තයි එක්ක හැම සති අන්තයකම මනමාලියෙක් බලන්න යනවාමයි... මාර ආතල් වැඩක් බං ඒක....

very progressive Lance.. rep++1 - > ගෙදරට ගියපු ගමන්
ගියපු ගමන් කෙල්ල එලියට එන්නේ නැ නේ .අම්මලාගේ තාත්තලාගේ හැසිරීම බලපන්,ගෙවල් දොරවල් පිරිසිදුව තියාගෙන ඉන්නවද බලපන් . අම්ම පිරිසිදු නම් ගොඩක් වෙලාවට කෙල්ලත් එහෙම වෙන්න තියෙන එක chance එක වැඩි.උන් ට වැඩිපුර කතා කරන්න දීපන් .කොයි වෙලාවකවත් මුදුන වෙන්න යන්න එපා .මිනිස්සු න් ට කතා කරන්න දීපන් .එතනින් මනගනින් පම්පෝරි කාරයෝද කියල .
2 ->
ඔන්න දැන් තේ බොන්න යමු කියල කියල කෙල්ල එලියට ගේන වෙලාව .මල පෙරේත බැල්මට් දාල ඒකි ට උබව එපා කරවන්න එපා.පුරුෂ දහිරිය ගනින්. පපුව ඩොක ඩොක ගාවි .ඒක පුළුවන් තරම් එලියට පෙන්නන්නේ නැතුව ඉන්න බලපන්.1st time කෙලින් අ එකී ගේ eye contact කරපන්.එක තමයි පලවෙනි දේ .පස්සේ හෙමිහිට වෙලාව තියෙන විදියට චර්ටෙර් නොවී ඇගේ හැඩ බලපන් .එවුවත් ඕන වෙනවනේ .
3 - > තේ බොන්න යන වෙලාව
ලොකුවට පොෂ්වෙන්න හරි , පෙන්නන්න හරි බොරු wada කැලි දාන්න යන්න එපා.මොකද ගෙදර ඉන්නන ඔක්කොම උන් උබ ගැන හොදmeter එකෙන් ඉන්නේ . අහන දේට උත්තර දීල පොඩ්ඩක් තව එකකට දෙකකට උත්තර දීල උබ උන් ට කතා කරන්න දීපන් .උබේ නෝමල් විදියට කෑම කාපන් .මල පෙරේත විදියට කන්න යන්න එපා .ඔතනින් බඩ පිරුනේ නැති උනොත් උබට එනගමන් හරි කඩේකින් කන්න පුළුවන් .එත් පෙරේත කමට කන්න ගිහින් උබේ build karapu image එක නැතිකරගන්න එපා .
හැබැයි මේ ඔක්කොම ඔය විදියට කරන්න ඕන 1,2 stage වලදී උබ හිතපු , උබ විස්තර දන්න කෙල්ල කියල උබට හිතුනොත් විතරයි,
නැත්තම් අරගෙන ගිය P&S cake ගෙඩියේ ගානටවත් හරියන්න කාපන්
4 -> කාල බිල ඉවරවෙලා දැන් ඉතින් පම්පෝරි -ටීමේ එක
සමහර විට උන් ට උබව set නම් උබල දෙන්නට තනියම කතා කරගන්න විදියක් හදල දෙයි .(this is depend on their cultural and social level)
කතා කරන්න දුන්නේ නැත්තම් එත් උබ කැමති නම් ගෙදර ඇවිල්ල එක උන් ට කියපන්න උබ කැමති කියල
කතා කරන්න දුන්නොත් කෙලින් ම එකී එක්ක shape එකේ chat එක පටන් ගනින්
කොහෙද වැඩ කරන්නේ
කොහොමද යන්නේ එන්නේ
කීය වෙනවද යන්න එන්න
ඔයවගේ දේවල් වලින් කතාවට එන්ටෙර් වෙයන්
එයටත් උබත් එක්ක කතාවක් පටන්ගන්න පුළුවන් විදියේ දේවල් වලින් උබ ප්‍රශ්න කරපන්
එකිත් උබෙන් ප්‍රශ්න අහනවනම් වැඩේ ඇදගෙන යන එක ලේසි
උබට හරියන්නේ නෙත්නම් එවුව කෙලින් ම කියල වරෙන්.එකී කරන හැම පොඩි දෙයක් ම meter කරපන්
ubata oya okkoma hari giyoth vitharak ubala katha karanna vidiyak hoyaganin
number eka dena line ekak thibboth vitharak illapan.
1st day ekee ma number eka illana eka aul machan .e wede karanna epa.
good luck machan
GOT බැලුව කිව්වොත් අහපන් සාල්‍ර ඉදන්ද
කාමරෙට වෙලා දොර වහගෙනද කියල
එකෙන් තෙරුම් ගන්න පුලුවන් පවුල් පසූබිම කොමද කියල
මේකේ පොස්ට් ගොඩක් තිබුන බන් හොයල බලපන්. එකක තිබ්බ වචන දෙකක් නම් මතක තිනවා "දෙනුන් බලා කිරි ගන්නේ.. මවුන් බලා හිර ගන්නේ.. " (සැ.යු. අයිතිය මුල් කතෘ සතුය) ඕක මතක තිය ගනින් ඒ ඇති.. Good Luck bro..

වැඩේ සෙට් උනාම ඉතින් නැගල යනව.ඒත් දැන් හිතෙනවා මනමාලියෝ බලන් යන එකත් මාර ආතල් වැඩක් කියලා. මායි මගේ අතිජාත මිත්‍රයයි දෙන්නම දැන් අම්මයි තාත්තයි එක්ක හැම සති අන්තයකම මනමාලියෙක් බලන්න යනවාමයි... මාර ආතල් වැඩක් බං ඒක....
සල්ලි තමා වියදම් වෙන්නෙ ඉතින් 3000ක්වත් කුඩුනෙ ඉතිං.. මාත් හෙන චකිතෙන් පලවෙනි එක බැලුව. දැන් නම් ෆිට් ඉතින් බලන්න. අනික අපේ පවුලෙ උන් ඔක්කොම එකතුවෙන එකම ඇති මට නම්.. 
වැඩේ සෙට් උනාම ඉතින් නැගල යනව.සල්ලි තමා වියදම් වෙන්නෙ ඉතින් 3000ක්වත් කුඩුනෙ ඉතිං.. මාත් හෙන චකිතෙන් පලවෙනි එක බැලුව. දැන් නම් ෆිට් ඉතින් බලන්න. අනික අපේ පවුලෙ උන් ඔක්කොම එකතුවෙන එකම ඇති මට නම්..
![]()