අඩේ කොලස්ට්‍රෝල් වැඩී.. නාකී වඩින්න!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113
    ඔක්කොම කලත් අඩුවුනේ නැහැ.

    Astra Senecca Creastor 10mg වගේ බීපන් මාස 3ක්‌ වගේ. අඩු වුනහම කෑමෙන්, බිමෙන්, වියායාම වලින්
     
    • Sad
    Reactions: Inigo Montoya

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,218
    3,768
    113
    LONDON
    Oats without milk?
    Eat with low fat milk. Add scoop of whey protein and you don't feel hungry for 4-5hrs.

    Measure what you eat. I use 40g Oats with 150ml milk and one scoop of whey protein powder.total around 350 calories.

    Also don't eat chicken with skin. When you cook don't put lots of oil.
    ------ Post added on May 11, 2026 at 6:00 PM
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    281
    262
    63
    Total 293 :(

    LDL - 201
    HDL - 51
    TRIGLYCERIDES - 203

    කොහොමද බන් අඩු කර ගන්නේ ? හොඳටම වැඩී ද ?

    Rosuvastatin tablet eka doctor kenek ta kiyapa prescribe karagena bila situation eka control ekata ganin
    Ita passe hodata exercise karapan daily, ethakota ara tablet eke ml gana aduma karala daily nethuwa dawasak era dawasak wage gahanna puluwan
    godai Oily kema kanna epa. junk foods adu karanna. kanna unoth exercise karanna
    oka warning signal ekak. hariyata attend une nettam uba merenneth okenma thama heart, fatty liver wage
     
    • Like
    Reactions: windows_ubuntu

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,798
    1,480
    113
    පෙති බොන්න පටන්ගත්තොත් දිගටම බොන්න වෙයි .... තෙල් දාපු කෑම සම්පුර්ණයෙන් නවත්තන්න ...

    මැටි ඇතිලිවල කෑම හදන්න පුළුවන් නම් හොඳයි ....

    තම්බපු හාල්වල බත් කන්න පුළුවන් නම් හොඳයි .....

    කඩෙන් කෑම කන එක නවත්තන්න පුළුවන් නම් හොඳයි ...

    සිගරට් alcohol සම්පුර්ණ යෙන් නවත්තන්න ඕන

    කෑම හදන්න පොල් ගන්න කොට ඒ වෙලාවෙම බිඳල ගාපු මාලු පොල් (වේලිච්ච නැති පැහුණ පොල්) ගන්න පුළුවන් නම් හොඳයි ....

    හීන් බෝවිටියා , යකිනාරන්, කරපිංච වගේ කැඳ වර්ග හොඳයි.....

    කරපිංච ලුණුමිරිස කියල අම්මල හදන ගුලිය දවසගානෙ කෑවත් කමක් නෑ

    දවසට පැයක් වේගයෙන් ඇවිදින්න ඕන
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,821
    1
    27,821
    113
    Lifestyle changes - Diet (avoid or minimize the intake of saturated fat, cut trans fat, exercise both strength training and light cardio and sleep)

    If it is severe or hereditary - medication + lifestyle changes
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,665
    24,716
    113
    Fantasy
    adee kollo.. mage wagemai.. Ikman karapan sudda... nethnam heart attack sure..

    kada keema nam ganna hithannawth epa.. reta sehellu aaharayak ganin
    Ow mchn. Mn me weekend eke beluwe.
    Ptan ganna wenawa diet eka wenas kranna

    Eat more:
    • Eggs
    • Peanut butter (moderate)

    Avoid:
    • Deep-fried food
    • Margarine/trans fats
    • Excess bakery food

    Cut down:
    • Soft drinks
    • Bubble tea
    • Biscuits
    • Cakes
    • Excess sweets
    • Alcohol binges
    Stop smoking completely
    Thanks
    ------ Post added on May 11, 2026 at 8:28 PM
     
    • Like
    Reactions: War Fighter

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    මේකෙ ත්‍රෙඩ් දාගෙන අනාථ වෙන්නේ නැතුව physician කෙනෙක්ට රිපොට් එක පෙන්නලා බෙහෙත් ගනින්. එක්සයිස්, තෙල් කෑම අඩු කරන එක ඒ අතරේ කරපන්. ඕවා විතරක් කරල අඩු වෙයි කියල බෙහෙත් නොගෙන ඉන්න එපා. සමහර අයට එක්සයිස් කරල, තෙල් කෑම අඩු කරල හිටියට අඩු වෙන්නේ නෑ තිබ්බටත් වඩා වැඩි වෙන උන් ඉන්නවා. ඕක 200න් පහලට අරන් ඊට පස්සෙ බෙහෙත් අඩු කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: windows_ubuntu

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,159
    3,545
    113
    Kandy
    කරපිංචා + සුදුළූණු සම්බෝලේ බත් කනකොට දාන් කාපන්
    තව අලිගැටපේර