වැස්ස සීන් එක නිසාද මන්ද අද උදේ ඉඳන් පට්ටම විදියට ඩයලොග් සිග්නල් අවුල්. 1 Mbps වගේ යන්නේ උපරිම. Mobile data, wifi දෙකම. කෝල් කරාම උන් බයිලා කෙලිනවා. කරන්න දෙයක් නැති තැන email එකක් දැම්මා. 😑