Age Of Samurai: Battle For Japan | මේක නම් සුපිරි

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,500
    3,858
    113
    දැන් ඔච්චර බලවත් චීනෙත්. චීනෙට වඩා පොඩි රටක් වෙලා යටත් කරගෙන ඉදලා තියේ.බෘස්ලිගේ ෆිල්ම් වල එහෙම පෙන්නන්නේ
    මටත් ඕකම හිතුන. Ip Man film එකෙත් ඔය ජපන්නුන්ගෙ හැටි හොඳට තියෙනව.
     
    • Like
    Reactions: NRTG