ඔපිස් එකක් දානවා නම් මම ඒ කඩ කාමරයට බදු ගෙවන්න ඕනේද

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම කඩ කාරයෙක් එක්ක වාද කළා බන් නොදැන මම හිතුවේ ඌ Pvt Ltd ගැන දන්නේ නැහැ කියල ඌ කියනවා බදු කතාවක් මට තද වුනා ඌ එක්ක ඒ වෙලාවේ, සංගම් කතවක් කිව්වා තමා එකෙන්ම මට තේරුණා එක හරි යන්නේ නැහැ කියලා , මම කඩ කාමරයක් බැලුවා හිතා ගන්න බැරි මුදලක් කියනවා අවුරුද්දක සල්ලි ඉල්ලනවා ඒ මදිවට අතුරු පාරවල් වල උඩ තට්ටු අඩුයි වැඩක් නැහැ ඉතින් එහෙම දාලා


    1) recommend to Read A/C Commerce stream business studies and Accounting theories.
    2) Try to find and read Charted Institutes foundation/intermediate business Law theories (notes from a past student)
    Gain knowledge on basic business related knowledge.
    Also there is a basic diploma in business management for kinda for entrepreneurs. check enrolling something like that.

    3) stop discussing your problems with all persons. instead of that use kind of experienced person
    4) do not waste your time on this bull Shit. go for valid and formal source always.
     
    • Like
    Reactions: Shamal3001

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,978
    113
    Sri Lanka
    oyagen kattiya ahanna enne nadda office eka kohed tynne kiala
    අහනව. හම්බෙන්න එන්න අහද්දි එන්නත් එපා කියනව. මම office පාවිච්චි කරන්නෙ නෑ. නිකන් බොරුවට ගෙව ගෙව තියන් ඉන්න එකේ තේරුමක් නැහැනෙ කියල එයාලට කෙලින්ම කියනව. ඒත් ඉතින් ප්‍රශ්නයක් නෑ. එයාලට එයාලගෙ වැඩේ වෙනව නම් එච්චරයි නේහ්.

    ඔතන සිද්ධිය office එකක් maintain කරනව කියන එකද නැද්ද කියන එක නෙමෙයි. customer එක්ක attract වෙන විදියයි main factor එක. :rolleyes:

    මගේ Office Mirigama, දැන් ඉන්නෙ ටිකක් දුරින්, billing address USA, ඒකත් virtual office :rofl: ඔව්ව අදාලම නෑ මට නම්...
     
    Last edited:
    • Love
    Reactions: Shamal3001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,008
    72,105
    113
    මාලඹේ
    ඇයි බන් බොරු වැඩක් කියන්නේ ? උන්ට විශ්වාසයක් නැති නිසා අහනවා ඔපිස් එකක් නැද්ද කියලා මම Online කරනවා කිව්වාම ගනම් ගන්නේ නැහැ උන්
    Office ek gedara dapanko