ඩොලර් වලින් පඩිගන්න අයගෙ ආදායම වැඩි උනානේ. කොහොම උනත් ලංකාව දැන් දියුනුයි.මේකෙ මුරකාරයෙක් කීව ඌටත් පඩි ඩොලර් වලින් කියල.
ane me http, magen wanduru kunuharpa ahaganna epaඩොලර් වලින් පඩිගන්න අයගෙ ආදායම වැඩි උනානේ. කොහොම උනත් ලංකාව දැන් දියුනුයි.මේකෙ මුරකාරයෙක් කීව ඌටත් පඩි ඩොලර් වලින් කියල.
හැම තැනම එකම දාන්න එපා බොල මේවට රිප්ලයි දදා යන්න වෙන වැඩ නෑ කියල හිතුවද ?
ඇයි උබ අදායම් බදු දෙපාර්තුමෙන්තුවෙන් දඒ පොන්ස් උබට මොනා වලින්ද පඩි හම්බ වෙන්නේ??
ඔවු බං මම Immigration Office එක්ක වැඩ කරන්නේඇයි උබ අදායම් බදු දෙපාර්තුමෙන්තුවෙන් ද

ආ එහෙමද httpඔවු බං මම Immigration Office එක්ක වැඩ කරන්නේ![]()
හම්මටහැම තැනම එකම දාන්න එපා බොල මේවට රිප්ලයි දදා යන්න වෙන වැඩ නෑ කියල හිතුවද ?
අපි දැන් ලාල් අයිය වගේ ධනපති පන්තියේ ඩොලර් කීය උනත් අපිට මොකදහම්මට
මගේ එකා ඉන්නවා
මන් හිතුවා රුපියල බස්සන මිසන් එකට සෙට් වෙලා බිසි ඇති කියලා
අර ඩොලර් වලින් උපයන උන්ට 15%නේ කොහොමත්. ඕවත් අසාදරනයි. හැමෝටම එක වගේ 36%ම වදින්න ඕන.ඩොලර් වලින් පඩිගන්න අයගෙ ආදායම වැඩි උනානේ. කොහොම උනත් ලංකාව දැන් දියුනුයි.මේකෙ මුරකාරයෙක් කීව ඌටත් පඩි ඩොලර් වලින් කියල.
අනාත කැනඩා පොන්ස් , උබේ කතා වලට මට රිදෙන්න පිස්සු යැ..රිදෙනනා නේද පොන්ස්
මචං හිතුව දේ උනෙත් නෑ, වෙන දේ හිතා ගන්නත් බෑ වගේ ලෙවල් එකක නේද උඹලා ඉන්නේ දැන්අපි දැන් ලාල් අයිය වගේ ධනපති පන්තියේ ඩොලර් කීය උනත් අපිට මොකද![]()