ජිම් පප්පලා එන්න

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    887
    994
    93
    ජිම් එකට අදින්න හොද ඇදුම් මොනව ද?

    ගෙනියන්න ඕන දේවල් මොනවද
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,708
    3,040
    113
    mama nam geniyanne
    bottom 1
    t shirt 1
    shoes 2
    water bottel
    weigh belt

    exta uba kamathi nam
    towel
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    887
    994
    93
    mama nam geniyanne
    bottom 1
    t shirt 1
    shoes 2
    water bottel
    weigh belt

    exta uba kamathi nam
    towel
    Weight belt එක කියන්නෙ මොකද්ද මචෝ ඒක යූස් කරන්නෙ මොනවට ද ඩෙඩ්ලිෆ්ට් වලට ද?
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    353
    63
    Gampaha
    Clothes - gym clothes (t-shirt/ bottom), supporter, Towel, shoes
    Water bottle

    Weightlifting belt (optional)

    Mobile app (to track workout progress)
     
    • Like
    Reactions: Kelvin0

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,343
    4,267
    113
    පටි ජොකා?

    රෙදි කෑල්ලක් ගෙනියපං උබේ දාඩිය මැශින් වල ගෑඋනොත් පිහදාන්න උබ ඉවර උනාට පස්සෙ
     
    • Like
    Reactions: Kelvin0