ඌරුමස් කරිය කැකුළු හාල් බත් එක්ක හරියටම සෙට් වෙන ව්‍යෑංජන දෙකක් කියන්න කිව්වොත් උඹලා මොනාද තෝරන්නේ

හලාල් ක්‍රමයට හදනවා කිව්වේ මොකක්ද
ගොටුකොළ සෙට් වෙනවාදපරිප්පු කිරට + රතු ලූනු දෙහි යහමින් දාලා ගොටුකොල සම්බෝල.![]()
කරියට අල්ලාගෙ බඩු දාලහලාල් ක්‍රමයට හදනවා කිව්වේ මොකක්ද
මම ඌරුමස් වලට හුරු වුනේ ළඟදි කුකුල් මස් ඇරෙන්න අනිත් මස් කෑවේම නෑ. ෆ්‍රයිඩ් රයිස් ඌරුමස් දාලා විතරයි තාම කාලා තියෙන්නේ. කරි එකත් හදලා බලන්න යන්නේසිංහලු උරු මස් එක්ක පොල් සම්බල් නේද කාලයක් කෑවේ ?
ඒක සෙට් නැද්ද ?
ඌරුමස් කරිය කැකුළු හාල් බත් එක්ක හරියටම සෙට් වෙන ව්‍යෑංජන දෙකක් කියන්න කිව්වොත් උඹලා මොනාද තෝරන්නේ
ගොටුකොල සම්බෝලේට පොල්කිරි ටිකක් දාල ලිපේ තියල ගත්ත නම් ව්‍යෑංජනයක් වේවි.පරිප්පු කිරට + රතු ලූනු දෙහි යහමින් දාලා ගොටුකොල සම්බෝල.![]()
අඩේ මම තාම කාලම නෑ ඌරා ඔහොම නෝමල් විදියට උයලා . බේකන් වගේ ඒවා නම් කාල තියනව .මම ඌරුමස් වලට හුරු වුනේ ළඟදි කුකුල් මස් ඇරෙන්න අනිත් මස් කෑවේම නෑ. ෆ්‍රයිඩ් රයිස් ඌරුමස් දාලා විතරයි තාම කාලා තියෙන්නේ. කරි එකත් හදලා බලන්න යන්නේ
ගොටුකොළ සෙට් වෙනවාද
------ Post added on May 26, 2026 at 11:39 PM

කඩල පරිප්පු මරු. බෝංචි හරියයිද දන්නේ නෑකඩල පරිප්පු සමග බෝංචි
මෙන්න මේ ඇන්ටි හදන විදිහට තමයි හදන්න හිතන් ඉන්නේඌරු මස් කළුවට හදලා නම් කිරි කොස්, ගොටුකොළ සම්බෝල..
බෝන්චි සෙට් නෑ නේද! ඌරගේ රස නැතුව යනව වෙන රස ඒව දාගත්තාම.කඩල පරිප්පු මරු. බෝංචි හරියයිද දන්නේ නෑ
මෙන්න මේ ඇන්ටි හදන විදිහට තමයි හදන්න හිතන් ඉන්නේ
------ Post added on May 26, 2026 at 11:55 PM
මේ විදිහත් හොඳයි නේද? පරිප්පුවත් තෙම්පරාදු කලොත් තෙල් වැඩි වෙන සීන් එකක් තියෙනවා නේද
ඔව් pork එකේ රස තමයි දැනෙන්න ඕන. අනිත් ඒව කරදවල එහෙම ගත්තාම පෝක් එකේ කොලිටිය දැන්නෙන්නෙ නැතුව යනව.මේ විදිහත් හොඳයි නේද? පරිප්පුවත් තෙම්පරාදු කලොත් තෙල් වැඩි වෙන සීන් එකක් තියෙනවා නේද

මටත් එහෙම හිතෙනවා. බෝංචි සෙට් වෙනවා කුකුල් මස් වලටබෝන්චි සෙට් නෑ නේද! ඌරගේ රස නැතුව යනව වෙන රස ඒව දාගත්තාම.
මම හදන්නෙ මේ විදියට නියමයි.
ඌරා හැමෝටම පට්ට රහට උයන්න බෑ බන්අඩේ මම තාම කාලම නෑ ඌරා ඔහොම නෝමල් විදියට උයලා . බේකන් වගේ ඒවා නම් කාල තියනව .