Pettah වලට වහිනවා ද

Bam

Well-known member
  • Apr 6, 2025
    4,562
    10
    3,172
    113
    කොලඹ ඉන්න කෙනෙක් කියන්නකො .
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,562
    10
    3,172
    113
    මඩ පිටින් කඩ වල ඇවිදින්න අමාරුයි වහින දවස් වලට :cry:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,632
    5,282
    113
    අපෝ කොටුව කියන්නෙ වහින කාලෙ අපාය වගේ නේ බන්
    කුඩයක් අරන් යන්න බැහැ අනෙක් අයගෙ කුඩ වල පැටලෙනවා
    අනෙක් අය තෙමිලා අපේ ඇඟේ ගෑවිලා අපි තෙමෙනවා
    අත්‍යවශයම වැඩක් නෙමයි නං වැස්ස කාලෙ කොටුව කියන්නෙ යන්න තියා හිතන්නවත් එපා
     
    • Like
    • Love
    Reactions: sarika406 and Bam