උබේ poddai thiyenne kiyala දන්නව.poddak tibila madi ekai
ඒකනේ 5 star giye nattan නගින්නේ නැත්තේ

අපේ නම් හොඳටම වැඩ. Geniway ammaway ruvitheta awidan gedara ewanne ekane
උබට 150ta වඩා ona ඇති 
උබේ poddai thiyenne kiyala දන්නව.poddak tibila madi ekai

උබට 150ta වඩා ona ඇති 
halla kiyewwe na ammawa dipanඋබේ poddai thiyenne kiyala දන්නව.
ඒකනේ 5 star giye nattan නගින්නේ නැත්තේ![]()
![]()
අපේ නම් හොඳටම වැඩ. Geniway ammaway ruvitheta awidan gedara ewanne ekaneඋබට 150ta වඩා ona ඇති
![]()
me dawas wala nawaloka eke vitamin D test ekata 50% off thiyenawahttps://www.facebook.com/share/p/1AjCsYqBWa/
Lanka hospital vitamin D test ekata 50% off දීල ඒ දවස්වල![]()
Vitamin D Suisse. I do heavy lifts,පකෝ කොහොමද ඔය ටෙස්ට් එක කරන්නෙ ? ලේද ගන්නෙ
දැන් උබට ව්මිමන් ඩී වැඩ් වෙන්නයි ටෙස්ටොස්ටෙරෝන් වැඩි වෙන්නයි ගහන පෙත්ත මොකක්ද
------ Post added on Feb 17, 2026 at 7:21 AM
ආසිරි එකෙන් 25 Hydroxy Vitamin D price ඇහුවා දැන් කිරියනි 13,780/= ක් කිව්වා හෙට ඉඳන් 10%-20% වගේ වැඩි වෙනවා කිව්වා. යුද්දෙට ගනම් වැඩි වෙනොලු.
Vitamin d digatama gattama mukuth wenne ne.1000iu 2000iu walata kiyanne maintanance dose kiyala.ekata level eka wedi wenne ne.body eka adjust wenawa.5000iu eheata daily biwoth tama hoda natte.etakota wedi wenna puluwan.anika vitamin d toxic wenna level 150ngml paninna one.kawadawath e gana 5000iu daily biwath e ganata enne ne.toxic wenna 60000iu wage bonnna one eka digata
Ubath ganin 50,000k wage. ලොකු අඩුවක් තියනවා. හැබැයි මොලේ පෑදෙන එකට බෙහෙතක් නෙමෙයි ඕකඔව් මූ කියල තියෙන එක හරි.
ගොඩක් වෙලාවට ඩොකාලත් 60000 IU දෙනව සින්ගල් ඩෝස්.
ඒත් සති දෙක තුනකින් ගොඩක් අඩු වෙනව නම්, ඊට පස්සෙ මාසෙකින් වගේ මේන්ටේන් වෙන්න දිගටම 500 IU or 1000 IU වගේ තමයි දෙන්නෙ.
කොහොමත් B6, B12 වගේ විටමින් D ඇගේ රැදෙන්නෙ නෑ එච්චර, ඒක නිසා ඩේලි ඩෝස් ඕනෙ, එහෙම නැත්තන් අඩු ගානෙ weekly dose එකක් හරි ඕනෙ.
එහෙම නැත්තන් ඉතින් අව්වෙ ඉන්න වෙනව. අව්වෙ හිටියම ඉතින් ඔස්ට්‍රේලියාවෙ නම් හමට හැමනෙනව.
ඒක නිසා ගොඩක් එවුන් එක්කො විටමින් ඩී ගන්නෙ නැතුව හැමනෙනව, සහ අනිත් දන්න එවුන් විටමින් ඩී ගන්නව.
මම නම් කියන්නෙ විටමින් ඩී චෙක් කර කර ඉදල වැඩක් නෑ, පට්ට ගානක් යන්නෙ ටෙස්ට් කරන්නත් ලන්කාවෙ. ඔස්ට්‍රේලියාවෙ වත් එච්චර ගනන් නෑ.
1000 IU වගේ ඩේලි ගන්න තියෙන්නෙ. කොහොමත් තොපිට විටමින් ඩී අඩුයි ගොඩක් උන්ට.
ඉස්සර වගේ අව්වෙ කර වෙන්නෙ නෑනෙ දැන් ඉන්න එවුන් කොහොමත්.
Now FoodsVitamin D+ Vitamin K2 thiyena hoda brand ekak recommend karapn
Ubath ganin 50,000k wage. ලොකු අඩුවක් තියනවා. හැබැයි මොලේ පෑදෙන එකට බෙහෙතක් නෙමෙයි ඕක
IQ කියන්නෙ වෙනම එකක්. උබට තේරුම් ගන්න අමාරුයි අන්ධයන් ට colors explain කරනව වගේ. උඹ ගැන දන්න උන් දන්නව meke