ඕක හෙන රිස්කි බිස්නස් එකක් බන්. පොඩියට කරලා නමක් හදාගන්නවා නම් අවුලක් නැහැ. අපේ කසින් කෙනෙක් (පුංචි අම්මගේ පුතා) මිරිස්ස හොටෙල් එකක කෝකියෙක්. ඌ බැඳලා ඒ ජොබ් එකෙන් අයින් වෙලා ගමට ගිහින් කෑම කඩයක් දැම්ම. එත් සල්ලි ඉවර වුනාම කඩෙත් වැහුන. ඔතන බිස්නස් එකට ලොකේෂන් එකත් ඕන, කෑම රස වෙන්න ඕන, මුල කාලේ අල්ලන් ඉන්න සල්ලිත් ඕන. පොඩියට කරනවා නම් ඉතින් අවදානම අඩුයි. හැබැයි සයිඩ් ඉන්කම් එකක් විදියට තමයි කරන්න වෙන්නේ.මටත් ආසාවක් තියෙනවා පටන් ගන්න
rented place එකක් අරන් කරන එක risky ද?
කොත්තු කඩයක්/
ක්‍රීම් බිස්නස් එකක්
මැටි භාජන හදන පොට් එකක්
දාල ඒක අස්සෙන් කුඩු සහ මනී ලෝන්ඩරින් පාරක් දෙන එක තමයි ඉතින් ලන්කාවෙ හොදම බිස්නස් එක.
ලන්කාවෙ මොන ආන්ඩුව ආවත් මහපරිමානෙන් කුඩු විකුනන එවුන්ව නම් අල්ලනව පේන්නෙ නෑ.. ජෙපියොත් කුඩු විකුනනව වත් ද?
oya kari boruwak kiwwe kiyala umbata therune nadda.උඹ අහු වෙන්නේ නැහැ බය නැතිව එවහන් මම පත්තු කරන්නම් අකුලගෙනම යන්න .ඔහොම උඹල බය නිසා තමා උන් ඔය වගේ වැඩ කරන්නේ .එවපන්කෝ දැන් ඉස්සර වගේ බේරෙන්න බැහැ දෙමු ගේමක්

Hikkadu giya nam simple.....punchi doller 100k hoyaganna amaru wenne ne...kokatat yanna kalin puke cut ekak dagena palayan..eka lesiදවසකට 30 ක් හොයගන්න පුලුවන් ඒවා මොනවද?
Stripchat hadagena hoiya pallala wath bari weidaHikkadu giya nam simple.....punchi doller 100k hoyaganna amaru wenne ne...kokatat yanna kalin puke cut ekak dagena palayan..eka lesi
මචංලා, ඔයාලගේ වටේ ඉන්න අය කරන හොඳ daily/weekly cash එන local businesses මොනවද?
Online / freelancing නෙමෙයි. Ground level එකේ කරන real businesses ගැන.
Examples:
- වාහන buy & sell
- Spare parts / garage
- Hardware
- Food shops
- Wholesale / distribution
- Import කරලා විකුණන වැඩ
- Service businesses
- Rent businesses
ඔයාලා දන්න කෙනෙක් පොඩියට පටන් අරන් හොඳට grow කරපු business එකක් තියෙනවද?
කොච්චර investment ඕනද, monthly income/profit කොහොමද, අමාරු පැත්ත මොකක්ද කියලත් share කරන්න
අනිත් අයටත් idea එකක් ගන්න වැදගත් වෙයි.