බයික් එකක් බිම පෙරලුනොත් අනිව යතුරෙන් ඕෆ් කරල කෙලින් කරන්න

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,317
    4,604
    113
    36
    මම ඔහොම කියල වැඩි දවසක් ගියෙ නෑ වැටිලා දත් ටිකත් එක්ක කැඩෙන්න
    මම බොරු කිව්වේ

    මම බයික් එකෙන් වැටිලා වම් අතේ මැණික් කටුව කඩාගෙන තියෙනවා

    විල් එකක හප්පාගෙන තියෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    @AnuradhaRa ස්කූටර් වල කිල් ස්විච් එකක් තියෙනවද? පෙරලුනොත් එංජිම ඉබේ ඔෆ් වෙනවද? නැත්නම් කෙලින් කරන්න කලින් යතුරෙන් ඕෆ් කරන්න ඕනද නැත්නම් බ්රේක් එක අල්ලාගෙන කෙලින් කරන්න ඕනද?
    එහෙම මොකුත් නෑ මේවයෙ.
    දැනට පැදල තියෙන්නෙ පරණ ප්ලෙෂර් එකයි අලුත් එකයි, ඒව මොකුත් නෑ මේවයෙ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    යතුර හොයාගන්න ළඟ පාතක තිබ්බෙ නැත්තම්.
    ළඟකදි ඉදං ගොං කතා කියනව වැඩියි :P

    @dilann වගේ වේගෙන එනව

    මේ මනුස්සය කියල තියෙන කතාව ඇත්තනෙ ඉතිං
    මාත් හිතට ගත්ත ඔහොම වුණොත් එන්ජිම ඕෆ් කරන්න

    ආයෙ ඉතිං ස්කූටර් ටොප් ගියර් එකටම යනවනෙ ඇකසලේටරෙන් විතරක්
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,256
    5,957
    113
    Galaha
    @AnuradhaRa ස්කූටර් වල කිල් ස්විච් එකක් තියෙනවද? පෙරලුනොත් එංජිම ඉබේ ඔෆ් වෙනවද? නැත්නම් කෙලින් කරන්න කලින් යතුරෙන් ඕෆ් කරන්න ඕනද නැත්නම් බ්රේක් එක අල්ලාගෙන කෙලින් කරන්න ඕනද?
    අනුරාධගෙ කෙලින් වෙන්නෙ නෑ කියන්නෙ. ඒ නිසා උගෙන් අහල වැඩක් නෑ. :rofl:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,564
    23,143
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ළඟකදි ඉදං ගොං කතා කියනව වැඩියි :P

    @dilann වගේ වේගෙන එනව

    මේ මනුස්සය කියල තියෙන කතාව ඇත්තනෙ ඉතිං
    මාත් හිතට ගත්ත ඔහොම වුණොත් එන්ජිම ඕෆ් කරන්න

    ආයෙ ඉතිං ස්කූටර් ටොප් ගියර් එකටම යනවනෙ ඇකසලේටරෙන් විතරක්
    උඹට කියන්න.. මන් වෙන යාලුවෙක්ගෙ බයික් එකක් අරන් ගියා මේ ළඟදි. ඔන්න යනෝ කුටුම කුටූ කිය කියා. දඩස් ගාල වලක වැටුන. සලසලාන් ගෑවා. තාම යනව කුටුම කුටූ. බයික් එකත් කුටු කුටු ගානව. සලාන් ගෑවෙ මොකක්ද බලන්න එපැයි. බැලින්නම් යතුර මඟ මන් ගමනෙ.

    ගියර් බයික් එකක් පෙරලුනොත් ගියර් එක පැනල හිටිනව idle හිටින්නෙ නෑ. අවුලක් නැතිව උස්සන්න පුලුවන්.
    ස්කූටි වල කිල් ස්විච් නෑ. ඒකත් එක තැන හුටස් ගාල පෙරලුනොත් එන්ජින් ඕෆ් වෙනව. ආයෙ උස්සන්න පුලුවන්. ස්ටාර්ට් කරන්නනම් බ්‍රේක් අල්ලන්න ඕනනෙ. ස්ටාර්ට් එකේ තිබ්බොත් ස්විච් ඕෆ් කරල උස්සන්න ඕන.
    බයානකම ඉලෙක්ට්‍රික් බයික් පෙරලුනොත් මීක් නෑ. පොර අවධියෙන්. ස්විච් එකෙන් හරි යතුරෙන් හරි ඕෆ් කරල උස්සන්න ඕන. අරව සද්දෙන් දන්නව මේක සද්දයක් නෑ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,772
    11,405
    113
    අන්කල් කෙනෙක් ස්කූටර් එකක් පෙරලගෙන කෙලින් කරන්න ගිහිං ඇක්සලරේටර් එක මිරිකිල අන්කල්වත් ඇදන් ගියා...


    ඒනිසා යතුරෙන් ඕෆ් කරල කෙලින් කරන්න මතක ඇතුව
    Bike & Scooters are two different types things machan
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,611
    24,644
    113
    Fantasy
    @AnuradhaRa ස්කූටර් වල කිල් ස්විච් එකක් තියෙනවද? පෙරලුනොත් එංජිම ඉබේ ඔෆ් වෙනවද? නැත්නම් කෙලින් කරන්න කලින් යතුරෙන් ඕෆ් කරන්න ඕනද නැත්නම් බ්රේක් එක අල්ලාගෙන කෙලින් කරන්න ඕනද?
    මන් දැක්කා කැම්පස් එකක නව නිර්මානෙකට කරලා තිබ්බා. කිසියම් ආනතියකට වඩා බයික් එක ඇල උනොත් එන්ජින් එක ඕෆ් වෙනවා.
    ඕක මන් දැක්කේ 2017 exhibition එකකදී. පොඩි දෙයක් තියෙන්නේ. Implement කරානම් අද වෙද්දි ජීවිත කීයක්නම් බේරිලාද
     
    • Like
    Reactions: AnuradhaRa