මම ඉස්සර අපේ පූසා නිදන් ඉන්නකොට උගේ නහයට පොල් කෙඳි දාලා කුචි කවනවා. ඌ හචින් යවනවා යමරෙට. බඩ කුචි කවනවා අත හුරනවා මගෙ ලේ එන්න. අමු කැරියෙක් තමයි.අපේ ගෙදර එකෙක් හිටිය උගෙ නම කිටී හැබැයි කැරියට හිතෙන්න ඕනෙ නැත්තම් මැරෙන්න කෑගැහුවත් ඌ නෙමේ හැරිලවත් බලන්නෙ.
