සෙන්ට් එකක් ගන්න ඕනෙ

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,442
    7,170
    113
    kohomada suwada ban?

    tawa deyak perfume dawas 4k 5k wage use karala cap eka hodata wahala masayak asse kaluware dala tiyapan, ita passse balapan loku wenasak terei
    සුවද නම් වරදක් කියන්න බෑ මචං. මට හිතෙන්නේ උපරිම ස්ප්‍රේ 2 ක් ඇති වෙයි වගේ. නැත්තන් සුවද වැඩි වෙයි.

    එහෙමද. මම පර්ෆියුම් තියන්නේ කළුවර තියන ලාච්චුවක.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    සුවද නම් වරදක් කියන්න බෑ මචං. මට හිතෙන්නේ උපරිම ස්ප්‍රේ 2 ක් ඇති වෙයි වගේ. නැත්තන් සුවද වැඩි වෙයි.

    එහෙමද. මම පර්ෆියුම් තියන්නේ කළුවර තියන ලාච්චුවක.
    ow ban. godak middle east walin ena perfume tikak use karala masyak witara tiyanna one hariyata oxygen mix wela enna. versace, dior, chanel wage loku ganan ewanam company walinma karala ewanne.
     

    Guliya1

    Active member
  • Mar 1, 2026
    72
    199
    33
    Me dawas wala use karanne meka. tikak sweet noted thiyenne. projection ekanam dawask thiyanawa clothes wala. 25 wage wei duwai wala.

    Screenshot 2026-06-26 100705.png