මේ සීන් ඒක තාමත් මගේ හිතේ තියෙනවා ගැඹුරට ම.
අපේ මාමා කෙනෙක් හිටියා පන ඇද ඇද. මැරෙන බව දන්නවා ඔක්කොම.
මම රෑ වෙනකම් වැඩ ෆර්ලාන්ස් කරන කාලේ. නිදි මතක් නැහැ කොහොමත් නිදියන්න උදේ 6ට 7ට
එක නිසා නිදි මත නිසා වුණු දෙයක් නෙමේ. මම උපරිම වැඩ කරන වෙලාවා 11-5am අතර. සාලේ වැඩ කරේ.
2.40 වගේ.
හරියට ම දෙකට විතර මට තේරුණා එක පාරම හුළඟක් වගේ ඇවිත් මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ තප්පර 5ක් වගේ ඉදලා
කෙලින්ම අම්මලා ඉන්න කාමරේට ගියා. අඩෝ විනාඩි දෙකයි ගියේ නැහැ.
කෝල් එක ආවා මාමා මැරිලා කියලා. එහෙම වෙන්න මාරම අහුබු සිදුවීමක් වෙන්න ඕනේ. තාමත් හිතාගන්න බැහැ.