Questions බැන්කොක් ටුවර් හෙල්ප්....

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ සිම්හලයෝ. තොට බැංකොක් යන්න ඕනි නම් කෙලින්ම අහපන්. :P :P අත්දැකීම බහුල කුකුල්ලු මේකේ ඉන්නවා.


    එහෙ ගිහින් කරන්න පුලුවන් දේවල් දැන ගන්න හෙට හවස් වෙනකල් ඉන්න වෙයි. මොකද හෙට ඉස්කෝලේ. එළකිරියේ ලොකු සර්ලා ඉස්කෝලේ ගිහින් ඇවිත් කමෙන්ට් කරයි
    :baffled:
    :P