මෙන්න මේ Gender Reveal කරන එකේ තේරුම මොකක්ද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,939
    1
    100,466
    113
    33
    Kalutara
    මොකක්ද බන් මේ Gender Reveal කරන එකේ තේරුම. එක්කෝ කොල්ලෙක් එක්කෝ කෙල්ලෙක්, නැතුව උපතින් non binary වෙන්නේ නෑනේ. කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් මුන් සතුටු වෙනවා. මොකෝ කෙල්ලෙක් වුනා කියලවත් කොල්ලෙක් වුනා කියලවත් අඬනවා දැකල නෑ මම නම්. 🤔

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,770
    1,964
    113
    Birmingham
    image
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    400
    404
    63
    මොකක්ද බන් මේ Gender Reveal කරන එකේ තේරුම. එක්කෝ කොල්ලෙක් එක්කෝ කෙල්ලෙක්, නැතුව උපතින් non binary වෙන්නේ නෑනේ. කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් මුන් සතුටු වෙනවා. මොකෝ කෙල්ලෙක් වුනා කියලවත් කොල්ලෙක් වුනා කියලවත් අඬනවා දැකල නෑ මම නම්. 🤔

    උන්ගේ සල්ලි උන්ට ඕනේ දේ - උඹ ජොබ් එකක් හොයාගත්තම කෙල්ලෙක් සෙට් උනමා මැරි කරමා යිකුවම, යුකලා සෙට් උනාම, සෙට් වෙලා උගේ ජුන්ඩා රිවීල් කරන්න පුලුවන්. මුලින්ම මුල් එක පාස් වෙයන්
     
    • Haha
    Reactions: Heshan Daminda

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    මළ විකාරයක් උනත් ඕක මටත් තව සති දෙක තුනකින් සෙට් වෙනවා. 🙂

    බැඳපු කාලෙක බලපන් තමන්ගේ මතේට ඕන විදියටම ජීවත් වෙන්නත් බෑ බං සමහර වෙලාවට 😓
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,915
    99,206
    113
    බිස්නස් වලට වලකපන්න එපා.

    කේක් එකක් උපන්දිනයකට විතරක් කපලා කොහොමද ඒව run වෙන්නේ. Party organize කරන උන් photo shoot කරන උන් වෙලෙනවා එක්කෝ උබලවත් මාසෙන් මාසේ බදින්න ඕනි.
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    599
    642
    93
    මොකක්ද බන් මේ Gender Reveal කරන එකේ තේරුම. එක්කෝ කොල්ලෙක් එක්කෝ කෙල්ලෙක්, නැතුව උපතින් non binary වෙන්නේ නෑනේ. කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් මුන් සතුටු වෙනවා. මොකෝ කෙල්ලෙක් වුනා කියලවත් කොල්ලෙක් වුනා කියලවත් අඬනවා දැකල නෑ මම නම්. 🤔

    ඕක usa වලින් ආතල් එකට කරපු එකක් viral ගිහින් හැමෝම කරන්න ගත්ත. පස්සේ ලන්කට් අඩු කුලේ කළු කැත පකයීන් ලා ත් ඕක දැකල කරලා දැන් බලන්නත් අප්පිරියයි.

    weddings වගේ තමයි, සල්ලි තියන අය party එකක් වගේ wedding එකක් ගත්තම, අඩු කුලේ පකයීන්ල ඒක දැකල, හතර වටේ ණය වෙලා, එක දවසකට සමාජයට අඩු කුලේ පඩ පාරක් දාල. ගෑනිව මුඩුක්කුවට එක්කන් යනවා 🤣
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,654
    9,294
    113
    thawath salli nasthi wena attention gon part ekake

    okath ara Extreme Youth mathakada ape un marenna giya 2014 ta kalin ungen photos ganna batch parties walata, anna a wage thama. A kale Visaka wage school wala batch parties walata ganu enneth Extreme youth enawa nam thama lol

    dan hoyganna wath na Extreme youth eka

    oya rat race ekee thawa part ekake, patta gon sirawatama, ganu thama owara marenna yanne
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,939
    1
    100,466
    113
    33
    Kalutara
    thawath salli nasthi wena attention gon part ekake

    okath ara Extreme Youth mathakada ape un marenna giya 2014 ta kalin ungen photos ganna batch parties walata, anna a wage thama. A kale Visaka wage school wala batch parties walata ganu enneth Extreme youth enawa nam thama lol

    dan hoyganna wath na Extreme youth eka

    oya rat race ekee thawa part ekake, patta gon sirawatama, ganu thama owara marenna yanne

    කවුද බන් Extreme Youth කියන්නේ? මීටර් නෑනේ.. 🤔
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,984
    6,135
    113
    ජෙන්ඩර් රිවීල් කිවුවම මම හිතුවෙ පාර අතින ඉඳගෙන ජුන්ඩා හරි මාලුපාං ගෙඩිය හරි එලයෙ දාන් ඉන්න එකට කියලා