සිංහලුන්ට කෙල උනේ ඔළුවට දාපු දරු නැළවිලි ගී හින්දා වෙන්න බැරි ද? 👄

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    මේ මොන බූරු කතාවක්ද?

    ඇයි ඇත්තටම සිංහලුන්ට ධනාත්මක + ඇරියස් නැති ළමා ගීත ටිකක් හදාගන්න බැරි 😌

    The stupidest thing I've heard for the day

    මේවා විද්‍යාත්මක වෙන්න ඇති බං
    බලපෑමක් ඇති ඔය නෙගටිව් අදෝනා වලින්
    ඇවිදින පුස්තකාල තහවුරු කරලා තියෙනවා 🤌
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    430
    433
    63
    ඇයි ඇත්තටම සිංහලුන්ට ධනාත්මක + ඇරියස් නැති ළමා ගීත ටිකක් හදාගන්න බැරි 😌

    මේවා විද්‍යාත්මක වෙන්න ඇති බං
    බලපෑමක් ඇති ඔය නෙගටිව් අදෝනා වලින්
    ඇවිදින පුස්තකාල තහවුරු කරලා තියෙනවා 🤌

    මටත් ඔහොම හිතුනා
     
    • Like
    Reactions: ozykolla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,506
    100,671
    113
    ඇයි ඇත්තටම සිංහලුන්ට ධනාත්මක + ඇරියස් නැති ළමා ගීත ටිකක් හදාගන්න බැරි 😌

    මේවා විද්‍යාත්මක වෙන්න ඇති බං
    බලපෑමක් ඇති ඔය නෙගටිව් අදෝනා වලින්
    ඇවිදින පුස්තකාල තහවුරු කරලා තියෙනවා 🤌

    නැළවිලි ගීත හැදෙන්නේ තාලෙට මිසක් තේරුමක් බලාගෙන නොවන නිසා.

    ළමා ගීත වල මොනවද ඇරියස් තියෙන ගීත.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    ඇයි ඇත්තටම සිංහලුන්ට ධනාත්මක + ඇරියස් නැති ළමා ගීත ටිකක් හදාගන්න බැරි 😌

    [Ask Gemini] දරු නැළවිල්ල සදහා ධනාත්මක කවියක් නිර්මාන කරන්න -> පුංචි තරුව
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,570
    14,627
    113
    35
    Spain
    ඔය ජෙපි ලේෆ්ටි බෙසිකයෝ රටේ අනන්‍යතාවන් විනාස කරන්න හදන්නේ. ළමා ගීත අහල නරක වෙච්ච එකෙක් කොහෙද බන්? මේ රටේ මිනිස්සු මෝඩ වුනත් සහකම්පනය අතින් උපරිමයි. සතෙක් මැරුණත් අපරාදේ මේ සතා කියල හිතන මිනිස්සු. උන්ගේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා තමයි. එත් මිනිස්සු හොඳයි බන්. ඔය ලෝකෙම පැතිරිලා යන අනන්‍යතා වනසා දැමීමේ කුමන්ත්රණේ මෙරට දිගුව.
     
    👆 දැන් මේ වගේ සිංදු බලපං

    අපරාධකරුවන් උත්කර්ෂයට නංවන සිංදු නේද මේ.
    ළමයින්ට එහෙම ගහන්න දෙන්න පුළුවන් ද?
    අන්තිමට ළමයා ලොකු වෙලා හිතනවා අර මට ගහපු අම්මා තාත්තා ගුරුවරයා නිසා තමයි මෙහෙමවත් ඉන්නේ,
    උන් දෙවිවරු කියලා.
    Stockholm syndrome.
    පීඩිතයා පීඩකයාට ලව් කරන්න ගන්නවා.
    මේවා අනන්‍යතාවය කරගැනීම ලැජ්ජා විය යුතුයි.
    ගහලා ළමයි හදන්න පුළුවන් කියන එක හෙළා දැකිය යුතුයි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,570
    14,627
    113
    35
    Spain

    👆 දැන් මේ වගේ සිංදු බලපං

    අපරාධකරුවන් උත්කර්ෂයට නංවන සිංදු නේද මේ.
    ළමයින්ට එහෙම ගහන්න දෙන්න පුළුවන් ද?
    අන්තිමට ළමයා ලොකු වෙලා හිතනවා අර මට ගහපු අම්මා තාත්තා ගුරුවරයා නිසා තමයි මෙහෙමවත් ඉන්නේ,
    උන් දෙවිවරු කියලා.
    Stockholm syndrome.
    පීඩිතයා පීඩකයාට ලව් කරන්න ගන්නවා.
    මේවා අනන්‍යතාවය කරගැනීම ලැජ්ජා විය යුතුයි.
    ගහලා ළමයි හදන්න පුළුවන් කියන එක හෙළා දැකිය යුතුයි.

    වැරද්දක් කරාම ගහල දඬුවම් කරන එකත් මෙන්ටල් කෙස් නිසා බුලි කරන එකත් දෙකක් නේ බන්. මටත් තාත්තා බිම දාගෙන ගුටි නෙලලා තියෙනවා. එත් කිසි තරහක් නැහැ මොකද මන් පොඩි කාලේ නියම පිස්සු යකෙක්. ගෙදරින් සල්ලි හොරකන් කළා, කෙල්ලන්ගේ ගවුම් උස්සල බැලුවා. පොඩි උන් බුලි කළා. මන් ඒ කාලේ පොඩි උන් අල්ලාගෙන කකුල් දෙකෙන් අල්ලලා හොලවනව. ඔලුව තියෙන්නේ පොලොව පැත්තේ. (හැබැයි උන් ආසයි එකට).