ලක්ෂ 82 ට Perodua Axia 2025 G vs SE | 27.4 kmpl

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,875
    22,188
    113
    Kaer Morhen
    thewitcher.com
    ලක්ශ 80ක් දීලා මේවා අස්සෙ හිරවෙලා යන්නෙ කොහොමද බන්
    දැන් තියන ගණන් එක්ක ඔය ගානට ඕක තමයි, 27ක් තෙල් කරනවා නන් හොඳටම වටිනවා. අනික මේක reliable. Wagon R fx එකක් තමා ඉඩ ඕනේ නන්. අර පොඩි මීරා එකත් 70ට වැඩි දැන්. ඉඩ ඕනේ නන් 78 magnite එක නන් හොදයි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,833
    31,035
    113
    මැලේසියන් නිසා ලක්ෂ 55කට වගේ දුන්නනම් උඩින්ම වටිනවා. ඔය ගානට ඕක ගන්නවට වඩා මිරා brand new එක 70කට ගන්න එක වටිනවා