🇺🇸අනේ මන්දා ඔහේ හිගිල්ලා මිනිස්සුන්ට බල්ලෝ බළල්ලු ගානට වෙඩි තියනවා, මේ වගේ රටවල් වල ඉන්නවා කියන්නේ පුරුවේ කරපු පව්.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    සෙකන්ඩ් ඇමෙන්ඩ්මන්ට් අම්මට හුකනව නේද
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    සිරිලංකාවෙත් තුවක්කු පිස්තෝල හැමෝටම ගන්න පුලුවන් උනානම් රටෙන් 3/4ක්ම වෙඩි තියාගෙන මැරිලා.
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,056
    578
    113
    Siri Baijan
    බියට පත් වීමේ අයිතිය කියලා එකක් මිනිසුන්ට තියෙනවා කියලා ජිනීවා කියයි.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,064
    1,021
    113
    මේ දැනට මේ අවුරුද්දට උන ෂූටින්.

    https://en.wikipedia.org/wiki/List_of_mass_shootings_in_the_United_States_in_2026#Monthly_statistics

    මම නම් ග්‍රීන් කාඩ් හම්බුනත් යන්නේ නෑ කියල හිතාගෙන හිටියේ ඒ දවස් වල ඉඳලම. මහා කාලකන්නියෝ ඉන්නේ. බල්ලෝ බළල්ලු ගානට මිනිස්සුන්ව දාල වෙඩි තියන්නේ . පට්ට රේසිස්ට්.

    hmm. ape wage ratawal wala thama pin karapu un ipadenne.
    ඔහොම වෙඩි කාල මැරෙනවට වැඩිය නම් මේ වගේ රටක ඉන්න එක දාහෙන් සම්පතයි නේ යකෝ......
    ------ Post added on Aug 18, 2026 at 3:13 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    මේ දැනට මේ අවුරුද්දට උන ෂූටින්.

    https://en.wikipedia.org/wiki/List_of_mass_shootings_in_the_United_States_in_2026#Monthly_statistics

    මම නම් ග්‍රීන් කාඩ් හම්බුනත් යන්නේ නෑ කියල හිතාගෙන හිටියේ ඒ දවස් වල ඉඳලම. මහා කාලකන්නියෝ ඉන්නේ. බල්ලෝ බළල්ලු ගානට මිනිස්සුන්ව දාල වෙඩි තියන්නේ . පට්ට රේසිස්ට්.

    ඔහොම වෙඩි කාල මැරෙනවට වැඩිය නම් මේ වගේ රටක ඉන්න එක දාහෙන් සම්පතයි නේ යකෝ......
    ------ Post added on Aug 18, 2026 at 3:13 PM
    ලංකාවේ මිනිස්සු 9000කට එකෙක් මැරෙනවා අවුරුද්දකට රෝඩ් ඇක්සිඩන්ට් වලින්. ඇමරිකාවේ වෙඩි තියලා මැරෙන්නෙ 23,000කට එකෙක්. තෝ ඔලුවෙන් හිටගෙන පුක හපාගෙන කිව්වත් මෙහෙ පාරෙ යද්දි මැරෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි ඇමරිකාවෙ ගිහින් වෙඩි කාලා මැරෙන්න තියෙන සම්භාවිතාවයට වඩා. තෝ වගේ මුස්පේන්තු මූසලයෙකුට මොන ග්‍රීන් කාඩ් ද
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,984
    28,897
    113
    ලංකාවේ මිනිස්සු 9000කට එකෙක් මැරෙනවා අවුරුද්දකට රෝඩ් ඇක්සිඩන්ට් වලින්. ඇමරිකාවේ වෙඩි තියලා මැරෙන්නෙ 23,000කට එකෙක්. තෝ ඔලුවෙන් හිටගෙන පුක හපාගෙන කිව්වත් මෙහෙ පාරෙ යද්දි මැරෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි ඇමරිකාවෙ ගිහින් වෙඩි කාලා මැරෙන්න තියෙන සම්භාවිතාවයට වඩා. තෝ වගේ මුස්පේන්තු මූසලයෙකුට මොන ග්‍රීන් කාඩ් ද
    Road accident welin americawe kiyak marenewada?
     
    • Like
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,943
    5,195
    113
    Road accident welin americawe kiyak marenewada?
    මමත් අහන්ඩ ගියේ ඕක
    රෝඩ් ඇක්සිඩන්ට් වලින් 9300කට 1ක් මැරෙනව
    වෙඩි තියාගෙන 7500කට 1ක් මැරෙනව
     
    • Like
    Reactions: dayt0na