IT career fucked?

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,402
    4,633
    113
    kisima gelapeemak nene ban.. gonma udaharanayak..kauda me?
    ඔය ඉන්නේ දාපු එකා, ගිහින් කම්න්ට් එකක් දාපන්. එතකොට ගලපලා දෙයි ද බලන්න :ROFLMAO:
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,402
    4,633
    113
    uba neda meh :P
    නෑ.

    උඹට මම ද නැත් ද කියලා හොයා ගන්න පුළුවන්. මම කිරියේ මම ගැන කියලා තියෙන දේවල් වලින්. මං කොච්චර නාකි ද කියලත් බලා ගන්න පුළුවන්
     
    • Love
    Reactions: sliit_kolla

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,840
    23,530
    113
    හපුතලේ Root එක foreigns ලා වැඩිය සෙට් වෙන්නේ නෑ බන්. ඇල්ල පැත්තෙන්නේ යන්නේ. ඕක තමා අවුල, ගේමක් ගහනවා touris board එකයි, සබරගමුව කැම්පස් සෙට් එකයි මම දන්න විදියට, මොක ද උන්ගේ කැම්පස් එකේ Tourism වලට අදාල ඩිග්‍රි එකක් හෝ දෙකක් තියනවා. ඒ වගේම උන් එළියේ අයට Diploma එකක් කරනවා.
    Haputale thama tourism magulen berila tibba ekama destination eka. Okay tourist karama itin maha aparadayak.
     
    • Like
    Reactions: Emarald

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    Ella ඉඩම් ගනන් වැඩියි. හපුතලේ තාම ලක්ෂ දෙකට අඩුයි Perch එක. ඇල්ල ROI මදි වෙයි කියල හිතෙනව. ඉස්සරහට ඇල්ලෙන් හපුතලේට රැල්ලක් ආවොත් නම් ගොඩ
    ඔය පැත්තෙ tourism zone එකක් හදන සීන් එකක් යනව අල්ලගෙන ඉඳපං පාඩුවක් වෙන්නෑ.
     
    • Like
    Reactions: RealityOfX

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,078
    13,947
    113
    126
    Hogwarts
    කෙන්යා කියලත් වෙනසක් නෑ. ශිංහාසනේ ගූ ගිහිං ඉන්නේ. දැන් ඉස්සර වගේ ජොබ් එකෙන් ජොබ් එකට බෙනිෆිට්ස් බලං පනින්න බෑ. මේ තියෙන රස්සාව නැතිවුනොත් පවුල පිට්න් ගඟේ පනින්න තමයි වෙන්නේ.


    මම දන්න උන් ඉන්නවා ජොබ් නැතිවෙලා ඌබ දුවන, නාට්ටාමි වැඩ කරන. පරඬැල් අයිටී ගතට බර වැඩියි ඒ වැඩ.

    😑
    කෙන්යා kiyanne lankawatat wada antha ratakaneda uba kohomada ohe inne?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,433
    8,567
    113
    Galaha
    Ai ආවා කියල මිනිස්සු රෙන එක නවත්තන්නෙ නෑනේ. ඒ නිසා අන්තිම තුරුම්පුව හොඳයි. 🥴
    විහිලු පැත්තකින් තියල මාත් මේ දවස්වල වෙන පැත්තකට මාරුවේගෙන යන්නෙ. :(
     
    • Sad
    Reactions: SK29 and Emarald

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,600
    6,347
    113
    Compensation for Termination kiyala umbalata den nadda. kamkaru neethi kiyala nadda .
     

    DinDon1

    Member
    Aug 10, 2026
    2
    2
    3
    මමත් Software කරල ජොබ් 1න් resign උනා බන්. අලුත් ජොබ්ස් එනව ගොඩක් අඩුයි සහ අලුතෙන් එකකට යන්නත් හරිම අමාරුයි. වැඩත් එන්න එන්නම වැඩි වෙනව දවසින් දවස. ස්ට්‍රෙස් එක එන්න එන්නම වැඩි වෙනව. දැන් නම් ගෙදරට වෙලා ඉන්නව :D
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,402
    4,633
    113
    මමත් Software කරල ජොබ් 1න් resign උනා බන්. අලුත් ජොබ්ස් එනව ගොඩක් අඩුයි සහ අලුතෙන් එකකට යන්නත් හරිම අමාරුයි. වැඩත් එන්න එන්නම වැඩි වෙනව දවසින් දවස. ස්ට්‍රෙස් එක එන්න එන්නම වැඩි වෙනව. දැන් නම් ගෙදරට වෙලා ඉන්නව :D
    ඕක කියන්න ද උඹ තකහනියක් මේ දැන් Account එකක් හදාගෙන ආවේ. අනේ ____