වැඩිම තෙල් කරන 2010 ට කලින් හදපු හයිබ්‍රිඩ් නොවන කාර් එක මොකද්ද?

Demon Wolf

Well-known member
  • Aug 31, 2024
    192
    264
    63
    ලංකාවෙ තියන 2010ට කලින් හදපු පරණ කාර් වලින් තෙල් වැඩියෙන්ම කරන කාර් එක මොකද්ද උබලා දන්න?

    මම දන්න විදිහටනම් Daihatsu Charade G10 / G11 1000CC ඩීසල් එන්ජින් එක තියන කාර් එක තමා වැඩියෙන්ම තෙල් කරන පරණ කාර් එක. 25-28kmpl වගේ කරනවා.

    මීටවඩා තෙල් කරන 2010ට කලින් හදපු හයිබ්‍රිඩ් නොවන පරණ කාර් තියනවනම් උබලා දන්න ඒවා ගැන විස්තර මේ ත්‍රෙඩ් එකේ කතාකරමු.
     
    • Like
    Reactions: Thiefx

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,865
    113
    141 2008 ඩීසල් මැනුවල් එක 20ක් වගේ කරනවලු
    ලංකාවටම කාර් 5ක් විතර තියන ඒව කියන්න එපා බන් :D

    ඩීසල් ස්ටාර්ලට් එකත් මම දන්න විදියට 20ක් වගේ කරනවා කියලා කියන්නෙ. කතාවට කියන්නෙ සර්විස් කරන වෙලාවට තෙල් ටිකක් ගැහුවම ඇති කියලා
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    ලංකාවටම කාර් 5ක් විතර තියන ඒව කියන්න එපා බන් :D

    ඩීසල් ස්ටාර්ලට් එකත් මම දන්න විදියට 20ක් වගේ කරනවා කියලා කියන්නෙ. කතාවට කියන්නෙ සර්විස් කරන වෙලාවට තෙල් ටිකක් ගැහුවම ඇති කියලා
    අඩෝ 141 2C ඩීසල් එන්ජින් තියන කාර් ඕනතරං තියනවා බං ලංකාවෙ. @Hyaenidae any comment ?
     
    • Like
    Reactions: hrm and Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    ලංකාවටම කාර් 5ක් විතර තියන ඒව කියන්න එපා බන් :D

    ඩීසල් ස්ටාර්ලට් එකත් මම දන්න විදියට 20ක් වගේ කරනවා කියලා කියන්නෙ. කතාවට කියන්නෙ සර්විස් කරන වෙලාවට තෙල් ටිකක් ගැහුවම ඇති කියලා

    අඩෝ 141 2C ඩීසල් එන්ජින් තියන කාර් ඕනතරං තියනවා බං ලංකාවෙ. @Hyaenidae any comment ?

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-kandy-12027556

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-badulla-12095001

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-nugegoda-12080025

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-colombo-12069124

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-colombo-12050257

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-kiribathgoda-11884818

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-panadura-11817990

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-negombo-11744930

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-colombo-12092073

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-colombo-12079247

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-colombo-12066513

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-kuliyapitiya-11990599

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-dompe-11884284

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-ragama-11790356

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-nawala-11715613

    Wikunannama dala thiyenawa 25-35 withara meya magulak kiyonawa :lol:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,865
    113
    අඩෝ 141 2C ඩීසල් එන්ජින් තියන කාර් ඕනතරං තියනවා බං ලංකාවෙ. @Hyaenidae any comment ?
    මගේ ජීවිතේටම ලංකාවෙදි එකම එක පාරයි ඔය ඩීසල් 141 එකක් දැකලා තියෙන්නෙ. Auto ඒවා නං තව ඇති ඒත් මැනුවල් නං කාර් 5ක් වත් නැතිව ඇති බං ලංකාවෙ

    PS : @Hyaenidae අඩේ මම දන්නෙ නැහැ ඔය තරං ඔය මැනුවල් ඩීසල් කොරොල්ලා මෙහෙ තියනවා කියලා බං

    තොපි දන්නවද 141 එකේ එනවා 2000CC හරි 1800CC හරි පෙට්‍රල් 6 speed manual කාර් එකක්. මම දන්න එකෙක් ලඟ එකක් තිබුනා ටික කාලෙකට කලින්. කැරිම කාර් එක ජෙට් එක වගේ
    සිවික්, ප්‍රියස් , ලාන්සර් සේරමට තියල අරින්න පුලුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    මගේ ජීවිතේටම ලංකාවෙදි එකම එක පාරයි ඔය ඩීසල් 141 එකක් දැකලා තියෙන්නෙ. Auto ඒවා නං තව ඇති ඒත් මැනුවල් නං කාර් 5ක් වත් නැතිව ඇති බං ලංකාවෙ

    Diesel 141 auto ekak na ban okkoma manual witharai.

    උඹලත් වාහන පැද්දට අනේ මං දන්නෙ නෑ බං
     
    • Like
    • Haha
    Reactions: hrm and planner123

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,865
    113
    Diesel 141 auto ekak na ban okkoma manual witharai.

    උඹලත් වාහන පැද්දට අනේ මං දන්නෙ නෑ බං
    අඩේ මම ඒක දන්නෙ නැහැ
    ජීවිතේට ඩීසල් කාර් එකක් ගන්න හොයලා නැහැ. ඩීසල් කාර් එකක් දැක්කම පොඩ්ඩක් බලනවා ඔය වගේ කාලෙ ආපු ඩීසල් කාර් හරිම අඩු නිසා
     
    • Like
    Reactions: Hyaenidae

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    තොපි දන්නවද 141 එකේ එනවා 2000CC හරි 1800CC හරි පෙට්‍රල් 6 speed manual කාර් එකක්. මම දන්න එකෙක් ලඟ එකක් තිබුනා ටික කාලෙකට කලින්. කැරිම කාර් එක ජෙට් එක වගේ
    සිවික්, ප්‍රියස් , ලාන්සර් සේරමට තියල අරින්න පුලුවන්
    තෙල් 7ක් වත් කරන්නෙ නැතුව ඇති එහෙනම් 😒
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    අඩේ මම ඒක දන්නෙ නැහැ
    ජීවිතේට ඩීසල් කාර් එකක් ගන්න හොයලා නැහැ. ඩීසල් කාර් එකක් දැක්කම පොඩ්ඩක් බලනවා ඔය වගේ කාලෙ ආපු ඩීසල් කාර් හරිම අඩු නිසා

    Oke sahenna thiyenawa first/second owner with all service records wikunanna dala. Eth yanne na wage ithin. Ad eka expire welath 6 month withara gihin ayeth danawa.
     
    • Like
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,865
    113
    Oke sahenna thiyenawa first/second owner with all service records wikunanna dala. Eth yanne na wage ithin. Ad eka expire welath 6 month withara gihin ayeth danawa.
    ඕක බන් සෙල් කරන්න පට්ට අමාරු ප්‍රයිස් රේන්ජ් එකක් නේ බන් එකයි සීන් එක

    මැනුවල්
    අවුරුදු 20ක් පරනයි
    ඩීසල් (ඔය කාර් එක හොඳ උනාට සාමාන්‍යෙන් කාර් ගන්න එවුන් පරණ ඩීසල් කාර් කියන්නෙ අමු මරාල කියන මයින්ඩ්සෙට් එකං ඉන්නෙ ඒක නිසා ගන්න බයයි)
    ලොකුම කේස් එක ඔය රේන්ජ් එකේ අලුත්ම Kei Car තියනවා නේ ගන්න
    පොඩි ෆැමිලි එකකට වගේ පලවෙනි කාර් එක ගන්න එවුන් අනිවා කාර් එක පොඩි උනාට අර පොඩි පෙට්‍රල් ජපන් කාර් ගන්නවා. මොකද බය නැතිව අවුරුදු 5ක් පදින්න පුලුවන් සහ ගෙදර තනි පාවිච්විය නං ගේමක් නැතිව අවුරුදු 10ක් විතරපදින්න පුලුවන් නේ

    ඔය වගේම බලපන් අර FD Series එකේ සිවික් ටික
    එකක් වත් විකින්නෙනෙ නැහැ
    සේරම ඇඩ් ටික අලුත් කර කර කර දානවා
    ඒකෙ අර උඩින් කියපුවට අමතරව
    කෑලි ගනං
    සර්විස් ගනං
    රෙපෙයාර් ගනං
    ලොකුම සීන් එක තෙල් කරන්නෙ නැහැ
    කාර් එක හොඳ උනාට විකුනන්න බැහැ

    මම දැන් අර උඹ දාපු ඇඩ් ටික බැලුවෙ

    බන් කැරි දිවිල්ලක් දුවලානේ තියෙන්නෙ
    සේරම වගේ 200K පැනලා සමහර ඒවා 250 එකක් 300K ගානකේ මොනවා උනත් ඩීසල් එන්ජින් එකකට ඕක පට්ට ලොකු මයිලේජ් එකක්නේ බන්. full overhull කරන්න සෙට් වෙන්නත් පුලුවන් නේද (මම දන්නෙ නැහැ ඔය Engine එක ගැන. ඩීසල් එන්ජින් ගැන අහල තියන විදියට කිවුවෙ)
     
    Last edited:
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    ඕක බන් සෙල් කරන්න පට්ට අමාරු ප්‍රයිස් රේන්ජ් එකක් නේ බන් එකයි සීන් එක

    මැනුවල්
    අවුරුදු 20ක් පරනයි
    ඩීසල් (ඔය කාර් එක හොඳ උනාට සාමාන්‍යෙන් කාර් ගන්න එවුන් පරණ ඩීසල් කාර් කියන්නෙ අමු මරාල කියන මයින්ඩ්සෙට් එකං ඉන්නෙ ඒක නිසා ගන්න බයයි)
    ලොකුම කේස් එක ඔය රේන්ජ් එකේ අලුත්ම Kei Car තියනවා නේ ගන්න
    පොඩි ෆැමිලි එකකට වගේ පලවෙනි කාර් එක ගන්න එවුන් අනිවා කාර් එක පොඩි උනාට අර පොඩි පෙට්‍රල් ජපන් කාර් ගන්නවා. මොකද බය නැතිව අවුරුදු 5ක් පදින්න පුලුවන් සහ ගෙදර තනි පාවිච්විය නං ගේමක් නැතිව අවුරුදු 10ක් විතරපදින්න පුලුවන් නේ

    ඔය වගේම බලපන් අර FD Series එකේ සිවික් ටික
    එකක් වත් විකින්නෙනෙ නැහැ
    සේරම ඇඩ් ටික අලුත් කර කර කර දානවා
    ඒකෙ අර උඩින් කියපුවට අමතරව
    කෑලි ගනං
    සර්විස් ගනං
    රෙපෙයාර් ගනං
    ලොකුම සීන් එක තෙල් කරන්නෙ නැහැ
    කාර් එක හොඳ උනාට විකුනන්න බැහැ

    Ow ithin.
    FD ekata nam fanbase ekak wath thiyenawa ne samanyayen car enthusiasts la ganna model ekak ne. 141 ekata ehemawath na.

    මම දැන් අර උඹ දාපු ඇඩ් ටික බැලුවෙ

    බන් කැරි දිවිල්ලක් දුවලානේ තියෙන්නෙ
    සේරම වගේ 200K පැනලා සමහර ඒවා 250 එකක් 300K ගානකේ මොනවා උනත් ඩීසල් එන්ජින් එකකට ඕක පට්ට ලොකු මයිලේජ් එකක්නේ බන්. full overhull කරන්න සෙට් වෙන්නත් පුලුවන් නේද (මම දන්නෙ නැහැ ඔය Engine එක ගැන. ඩීසල් එන්ජින් ගැන අහල තියන විදියට කිවුවෙ)

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-panadura-11817990

    https://riyasewana.com/buy/toyota-corolla-141-sale-badulla-12095001

    https://riyasewana.com/buy/toyota-corolla-141xli-sale-kurunegala-11720008

    2010 - 2012 ewa mileage tikak adui
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,894
    2,497
    113
    colombo
    ලංකාවටම කාර් 5ක් විතර තියන ඒව කියන්න එපා බන් :D

    ඩීසල් ස්ටාර්ලට් එකත් මම දන්න විදියට 20ක් වගේ කරනවා කියලා කියන්නෙ. කතාවට කියන්නෙ සර්විස් කරන වෙලාවට තෙල් ටිකක් ගැහුවම ඇති කියලා
    ලංකාවෙන් පිට 141 ඩීසල් කොහෙද දැකල තියෙන්නේ
    ලංකාවට විශේෂයෙන් හදපු car එකක් මන් දන්න විදිහට ඕක.
    Companies වල එහෙම දුවන්න brand new සෑහෙන්න විකුනුන car එකක්