ඒත බං ඔය ගනං වලට කවුද බං ඕක ගන්නෙ. ඒක තමයි ඕක විකනෙන්නෙ නැත්තෙOw ithin.
FD ekata nam fanbase ekak wath thiyenawa ne samanyayen car enthusiasts la ganna model ekak ne. 141 ekata ehemawath na.
https://riyasewana.com/buy/toyota-corolla-141-sale-panadura-11817990
https://riyasewana.com/buy/toyota-corolla-141-sale-badulla-12095001
https://riyasewana.com/buy/toyota-corolla-141xli-sale-kurunegala-11720008
2010 - 2012 ewa mileage tikak adui
Allion 240 එහෙමත් ඔය ගානට ගන්න පුලුවන් එහෙම නැත්තං තව පොඩිම ගානක් දාල
කාර් තියන එවුන් හිතන් ඉන්නෙ සුපිරියට තෙල් කරන කම්පැනි මේන්ටේන් කරපු කිසිම අවුලක් නැති කාර් එක නිසා හොඳ ගානකට දෙන්න පුලුවන් කියලා
ඒත් ඇත්තටම බන් ඕකට ස්පෙශල් මාකට් එකක් නැත්තං හරි හොයන එවුන් නැත්තං හරි ඔය ගනං වලට දෙන්න බැහැනේ
මට හිතෙන්නෙ ඔය 2010-2012 මොඩල් එක ලක්ශෙට එක හමාරට අඩුවෙන් දුවලා නං 60-65ට වඩා දෙන එක අපරාදෙ කියලා. මොකද ඕකට කරගැහුවා කියන්නෙ ආයෙ දෙන්න ගියාම ඔයිටත් අමාරුයිනේ
ඔය ගානටම ඇලියොන් එකක් ගත්තොතින් (ඒක දුවලා පට්ට ගහලා දෙතුන් පාරක් මීටර් කරකවලා තිබුනත්) සුටුස් ගාල විකුනගන්න පුලුවන්
මාස 5-6 ඇඩ් තියනවා කියන්නෙ ආයෙ මාකට් එක තේරෙනවානේ
පිස්සුද බන් ටොයොටා කම්පැනියෙන් ලංකාවටම කියලා වාහන ටිකක් හදන්නලංකාවෙන් පිට 141 ඩීසල් කොහෙද දැකල තියෙන්නේ
ලංකාවට විශේෂයෙන් හදපු car එකක් මන් දන්න විදිහට ඕක.
Companies වල එහෙම දුවන්න brand new සෑහෙන්න විකුනුන car එකක්
ඒක තමයි බන්Apo naha oka South Asia, South Africa, ASEAN countries wala offer karapu ekak
ලංකාවට විතරක් කියලා ඔය වගේ හෙනම niche වාහනයක් මොකෙක්වත් හදන්නෙ නැහැ
Diesel, Manual කාර් කියන්නෙ ලේසියකට මනුස්සයෙක් හොයලා නං ගන්නෙ නැති කාර් එකක්, අඩුවට අහු උනේ නැත්තං
