අඩෝ මේක දැකලා පට්ට දුකක් ආව 😢😢

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,007
    18,917
    113
    මිනිස්සු පට්ට කට්ටක් කනව.. හාට් කේස් එකක් වෙන්න ඇති
     
    • Sad
    Reactions: dillido

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,448
    13,039
    113
    🌎
    @AnuradhaRa
    Suspicious Monkey GIF by MOODMAN
     
    • Like
    Reactions: AnuradhaRa

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    Pපික්මී එකෙන් ලයිෆ් ඉන්ශුරන්ස් එකක් දෙනවා ද? 😕
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    ලංකාවේ මේ ජරාජීර්ණ දේශපාලනය නිසා කොල්ලෝ කෙල්ලෝ පුදුම ස්ට්‍රෙස් එක්ක බන් ඉන්නේ. ජීවිතෙ ගැට ගහගන්න මාර ගේමක් දෙන්නේ.
    තමන් දෙන ගේමට සාධාරණයක් නම් මේ රටේ හම්බෙන්නේ නෑ බන්. බලයට එන හැම දේශපාලකයාම බොරු කියලා ඡන්දේ ඇරන් මිනිස්සුන්ගේ රීරි මාන්සේ උරා බොනවා. රටක් හැදිල්ලක් නම් පේන තෙක් මානෙක පේන්න නෑ. උහුල ගන්න බැරි ටැක්ස් එකක් ගහනවා. ගහන ටැක්ස් එකෙන් රටට සෙතක් කරන්නේ නෑ.
    බඩු ගනන් යන එක විතරයි හරියටම වෙන්නේ. කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ පව්ල් රකින්න අමු ගේමක් ගහන්න ඕන.
    මට හැමදාම මතක් වෙන්නේ අර ජිප්සීස් සුනිල් පෙරේරා කිව්ව කතාව බන්.
    පව් බන් මිනිස්සු..
    තවමත් පච කෙල කෙල රටම රවට්ටනවා. ඒවා දොහොත් මුදුනින් ඇරගෙන ඒ කියන පච සුද්ධ කරන ඩෝබියොත් ඉන්න එකනේ කරුමේ
    තවම කෙළ උනේ නෑ මචන්ලා. නමුත් කෙළ වෙන එක ඉතාම ආසන්නයි
    :(
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    303
    512
    93
    ඕය පෝස්ට් වල කමෙන්ට් වල තියනව නිදාගෙන ඉන්නෙ කියල ගොඩක් අය කියල.. හරියට හොයල බලන්න.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    ඕය පෝස්ට් වල කමෙන්ට් වල තියනව නිදාගෙන ඉන්නෙ කියල ගොඩක් අය කියල.. හරියට හොයල බලන්න.
    සමහරවිට වෙන්න පුළුවන්. ඒත් Crime Scene Barricade Tape එකක් දාලා තියෙනවා නේද?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,117
    113
    Heart attack ekak awada danne na.
    Paw wade
    බලපන් උඹ වගේ අම්මගේ කිම්බ විකුනන්නේ නැතුව සාදරනව ජීවත් වෙන කොල්ලෙක්
     
    • Love
    Reactions: Tramadol

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    303
    512
    93
    සමහරවිට වෙන්න පුළුවන්. ඒත් Crime Scene Barricade Tape එකක් දාලා තියෙනවා නේද?
    ඔතන වාහන නවත්තනවට ඔහොම දාල තියනව මම දැකල තියනව. හරියට කියන්න දන්නෙ නෑ ඉතින්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,240
    1
    16,104
    113
    Fake news, බයියෝ
    උබල වගේ උන් අල්ලන්න ගහන fb පේජ් පෝස්ට්