පිටරටවල මිනිස්සුන්ගේ empathy එක හොඳට තියෙනවා. ඒ මිනිස්සු වැරදීමකින් හරි අමතකවෙලා කාගේ හරි නැතිවුන බිරිඳක්/ ස්වාමිපුරුෂයෙක් හරි ගැන ඇහුවොත් අනිවා ඒකට සොරි කියනවා. Mannerssirawta kauru hari api deyak ahan nathuwa ohoma kiwwath kathawa wena dekata change karannna oni.