ලංකාවේ මේ ජරාජීර්ණ දේශපාලනය නිසා කොල්ලෝ කෙල්ලෝ පුදුම ස්ට්‍රෙස් එක්ක බන් ඉන්නේ. ජීවිතෙ ගැට ගහගන්න මාර ගේමක් දෙන්නේ.
තමන් දෙන ගේමට සාධාරණයක් නම් මේ රටේ හම්බෙන්නේ නෑ බන්. බලයට එන හැම දේශපාලකයාම බොරු කියලා ඡන්දේ ඇරන් මිනිස්සුන්ගේ රීරි මාන්සේ උරා බොනවා. රටක් හැදිල්ලක් නම් පේන තෙක් මානෙක පේන්න නෑ. උහුල ගන්න බැරි ටැක්ස් එකක් ගහනවා. ගහන ටැක්ස් එකෙන් රටට සෙතක් කරන්නේ නෑ.
බඩු ගනන් යන එක විතරයි හරියටම වෙන්නේ. කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ පව්ල් රකින්න අමු ගේමක් ගහන්න ඕන.
මට හැමදාම මතක් වෙන්නේ අර ජිප්සීස් සුනිල් පෙරේරා කිව්ව කතාව බන්.
පව් බන් මිනිස්සු..
තවමත් පච කෙල කෙල රටම රවට්ටනවා. ඒවා දොහොත් මුදුනින් ඇරගෙන ඒ කියන පච සුද්ධ කරන ඩෝබියොත් ඉන්න එකනේ කරුමේ
තවම කෙළ උනේ නෑ මචන්ලා. නමුත් කෙළ වෙන එක ඉතාම ආසන්නයි
