1150 ඇන්කර් පිරි එක 1300ක් කරලා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,350
    10,704
    113
    මුන් මේ මෙට්‍රො බස් ගෙන්න ගෙන්න රගන්නේ අපේ බදු සල්ලි වලින් නේ බන්..මෙහෙම කරලා වැඩක් තියෙනවද..

    බස් ගැමුනුවත් කඩ කැඩෙනකන් කියවන්නේ ඔය ටික..ඒත් තාම පෙන් නෑ අපේ උන්ට යටින් යන සිද්දිය ක්ලික් වෙලා තියෙනවා කියලා

    කොට හෙන ලොකුවට කියනවා නය ගන් නැතුව රටේ සල්ලි වලින් හදන පලවෙනි හයිවේ එක මහනුවරට දික් කරන එක කියලා..මෙහෙම අතවශය දේවල් වල ගනන් වැඩි කරලා හයිවේ 10ක් ගහන්න පුලුවන් ඉතිං.. 2000 පීසා එකක 400ක් කෙලින්ම.බදු..5000 ඉන්ටර්නෙට් පැකේජ් එකකට 2000ක් කෙලින්ම බදු.. 🥲🥲🥲
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,461
    17,696
    113
    අා කමක් නෑ..නාමල් අන්න අරහේ බෝල අල්ලනවා..
     
    • Haha
    Reactions: Inigo Montoya

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,215
    113
    නුවරට highway හදන්න කලින්
    1867 දි සුද්දා හදපු කෝච්චි පාර repair කරල දෙන්න කියපන්කො
    දිට්ව ඇවිල්ල මාස 9ක් ගිහිල්ල
    කැඩුණු රේල් පාරක් හදාගන්න බෑ

    පම්පෝරියනම් highway හදන්න
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,060
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sri Lanka Mr GIF
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,428
    6,588
    113
    කිරි නොබී හිටපන් තෝ බබෙක් ද තව කුක්කු බොන්න
     

    Sam8

    Junior member
  • Jan 3, 2016
    44
    32
    18
    දැන් අවුරුද්දකට විතර කලින් දියර කිරි වල tax එක නැති කළා. ඒකෙ සහනයවත් පාරිබෝගිකයට ලැබුනේ නෑ. ආයෙත් ටික ටික පැකට් කරපු දේවල් ගණන් යවමින් තියෙන්නේ. අලුතින් එන stock ගණන් වැඩි කරලා තියෙන්නේ. මේවට රජයේ අවධානය ලැබෙන්නත් ඕනි. කිරි පිටි නම් වර්ජනය කලානම් හරි
     
    • Sad
    Reactions: Inigo Montoya

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,469
    4,112
    113
    මන්දපෝෂණයෙන් මැරෙන්න වෙන්නේ 😐🤌

    දියර කිරි ලංකාවේ ප්‍රායෝගික නෑ. කිරි තේ නියම රස එන්න පිටි ඕනි
     
    • Like
    Reactions: Inigo Montoya

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,175
    5,558
    113
    කිරි පිටි කොහෙද මනුස්සයො අත්‍යවශ්‍ය වෙන්නෙ බීල ඇගට ලෙඩත් දාගන්න ඒව නොබීම හිටියහම ඉවරයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,142
    101,936
    113
    නොබී හිටපං ඕකෙන් ලැබෙන ලබ්බක් නෑ ලෙඩ ගොඩක් ඇරෙන්න. fresh milk එකක් බීපන් ඕක අත ඇරලා. එතකොට ඔහොම පෙවෙන්නෙත් නෑ සතියකට දෙතුන් පාරක් වගේ බොන්නේ
     
    • Wow
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,525
    2,656
    113
    නොබී හිටපං ඕකෙන් ලැබෙන ලබ්බක් නෑ ලෙඩ ගොඩක් ඇරෙන්න. fresh milk එකක් බීපන් ඕක අත ඇරලා. එතකොට ඔහොම පෙවෙන්නෙත් නෑ සතියකට දෙතුන් පාරක් වගේ බොන්නේ

    Here in Aus there's a large refrigerator full of milk cartons, in the shopping centre..

    In SL it's not the case.. why..?