BBA Degree in EURASIAN CAMPUS කරන්නද එපාද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,027
    11,782
    113
    ඔයා Watch එකක් ගනිද්දී එළකිරියේ ත්‍රෙඩ් දානවා Branded එකක් ගන්න. Degree එකක් ගනිද්දී Branded ඕනේ නැද්ද බ්‍රෝ ?? :P
    Awurudu ganan Class yanna welawak na bro. Weekend eke witarai gedara wadak karaganne. UK degree 5laks+ ne ban 🥲
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,058
    13,285
    113
    Awurudu ganan Class yanna welawak na bro. Weekend eke witarai gedara wadak karaganne. UK degree 5laks+ ne ban 🥲
    අපිට එසයින්මන්ට් ටික දීලා වීක් එන්ඩ් එකත් නිදහසේ ඉන්න!
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,419
    6,562
    113

    @sathmal කියල තිබුනා Achievers එක හොර ගුහාවක්. ඉස්සෙල්ල තිබුන නම මාරු කරල දැන් තියන නම තමයි Achievers කියන්නේ කියලා ,​

    ඊටපස්සේ පරණ නම මොකක්ද ඇහුවම @tupac97 කියනවා IDM ලු

    මට තියෙන ප්‍රශ්නේ IDM නම Achievers කියලා මාරු උනා නම් දැනටත් IDM කියලා එකක් තියෙන්නේ කොහොමද ?

    Achievers එකෙයි IDM එකෙයි සම්භන්දේ මොකක්ද ?

    දන්නා කෙනෙක් මේකේ කතාව පිළිවෙලකට කියපන්කො & Achievers එකේ තියෙන අවුල් මොනවද කියලත් කියපන්කො
    IDM එක කරේ බන් 2ක් ඉන්වෙස්ට් කරලා. ඔකේ කොටස් දෙකකට තියෙනවා Nations Campus එකයි තව මොකක්ද IDM කියලා තව කැම්පස් එකකුයි. ඔකේ එකෙක් තමා පොලු කාරයා. මම හිතන්නේ උගේ share එක තමා ඔය වෙන නමකින් ආවේ.
     
    • Like
    Reactions: hi.dushan

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,209
    958
    113

    @sathmal කියල තිබුනා Achievers එක හොර ගුහාවක්. ඉස්සෙල්ල තිබුන නම මාරු කරල දැන් තියන නම තමයි Achievers කියන්නේ කියලා ,​

    ඊටපස්සේ පරණ නම මොකක්ද ඇහුවම @tupac97 කියනවා IDM ලු

    මට තියෙන ප්‍රශ්නේ IDM නම Achievers කියලා මාරු උනා නම් දැනටත් IDM කියලා එකක් තියෙන්නේ කොහොමද ?

    Achievers එකෙයි IDM එකෙයි සම්භන්දේ මොකක්ද ?

    දන්නා කෙනෙක් මේකේ කතාව පිළිවෙලකට කියපන්කො & Achievers එකේ තියෙන අවුල් මොනවද කියලත් කියපන්කො
    Dr. බන්දු රණසිංහ තමයි IDM මුල්ම අයිති කෙනා. එයා පස්සෙ පුතාව ගත්තා ඩිරෙක්ටර් බෝර්ඩ් එකට. ඌ පිස්සු කෙලලා බන්කොලොත් උනා.පස්සේ ඔක්කොම විකුන්නා. IDM එකට අයිති සමාගම් කිහිපයක් තියනවා.

    Achievers එක තියන ශාඛාව හා තව ශාඛාවක්( මතක තියන විදියට) Achievers එක අයිතිකාරයා ගත්තා. අනික් ටික ඔක්කොම වෙන කෙනෙක්ට අයිති. මූ IDM නම් පාවිච්චි කරගෙන බිස්නස් එක කරා. පස්සේ ඇත්ත IDM අයිති එකා මූට නඩු දැම්ම. IDM නම්වත් ඩොමේන් එකවත් පාවිච්චි කරන්න බැරි උනා ඊට පස්සෙ. ඕක හරි මැනේජ්මන්ට් එකක් නෑ. ඕකේ උපාදි කරල අවුරුදු ගානක් ගිහිල්ලත් තවම සහතිකේ ගන්න බැරි වෙච්ච උන් ඉන්නවා. මුන් සල්ලි ගෙවපු රිසිට් පෙන්නලා සහතිකේ ගන්න කියල. මුන් ගාව සල්ලි ගෙව්වෙ කවුද කියලාවත් විස්තර නෑ. අනික සල්ලි ගෙවන්නෙ නැතිව අවසාන විභාගෙ ලියන්න දෙනවද මන්දා. අනික් අතට ග්‍රොසරි ශොප් වල උපාදි කරනවට හොද වැඩේ. කරනවනම් පිලිගනිපු තැනක උපාදියක් කරපල්ලා

    • Like
    Reactions: hi.dushan