New Zealand farming salary..

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    279
    486
    63
    මම මේ යූටියුබ් චැනල් එක් බලනව. ඒත් මේකෙ කියන්නෙ නෑනෙ මේ ෆාමින් ජොබ් වල සැලරු එක කොහොමද කියල. උඹල දන්න කවුරුත් නැද්ද මේහෙම ෆාමින් ජොබ් කරන? මට අවුරුදු දෙකක experience තියනව ලංකාවෙ, මට ඒ experience වලින් NZ job එකකට apply karanna puluwanda

    • Like
    Reactions: dilann

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    යන්න පුළුවන් බන් greenlist එකේ තියෙන්නේ ෆාමින් ජොබ් ielts කරලා apply කරපන්.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,783
    4,983
    113
    උබව එහෙට ගන්න එකක් නෑ කුරුමිනියෙක් නිසා, වගාවට හානි කරයි කියල :ROFLMAO: 🆙

    පැටව් අරං යනකොට අම්ම පස්සෙං එනව දැක්කම දුක හිතුන 🙁
     
    Last edited:
    • Haha
    Reactions: NowUCmeNowUDont

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    301
    1,119
    93
    නවසිලන්තේ ගොඩක් සැලරි අඩුයි ඔසී එක්ක බලද්දි. ඔය පේන තරම් සොමියකුත් නෑ කියලා මට හිතෙනවා, හිතපන් හැමදාම එකම view එක, එකම routine එක, ඩොටේ පැත්තක බල්ලෙක්වත් නැතිව, සල්ලිත් මහ ලොකු ඉතුරුවක් නැතුව ගෙවිලා යනවා...මහන්සි වෙලා වැඩ කරන්නත් ඕනේ, ට්‍රිපක් යන්න නෑ, සැපක් ගන්න නෑ, අඩුගානේ කෑමක් බීමක් ගෙන්නාගෙන කන්නවත් delivery service එකක්වත් වැඩ කරනවද සැකයි, ඒ අස්සේ අම්මටසිරිවෙන සීතලේ හරක් එක්ක ඔට්ටු වෙනවා කියන එකත් වෙනම ගේමක්. පොඩ්ඩක් බලලා පලයන් නිකං මේ video කෑලි බලලම යන්න එපා.
     
    • Like
    Reactions: $onny and redex

    උබ කියන එකත් ඇත්ත තමා. මටත් තාම හොයාගන්න බැරි උනා මෙහෙම වැඩ කරන එකෙක්වත් හරි විස්තරයක් අහගන්න.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,784
    4,890
    113
    මේක අමු කට්ටක් නේ බන්. මුන් දෙන්නා ආතල් ජීවිතයක් වගේ රඟපානවා. හම්බන්තොට මී හරක් පට්ටියක් බැලුව නම් අඩුම තරමේ ටවුන් එකක්වත් ලඟින් තියනවා. :ROFLMAO:
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,985
    2,105
    113
    නවසිලන්තේ ගොඩක් සැලරි අඩුයි ඔසී එක්ක බලද්දි. ඔය පේන තරම් සොමියකුත් නෑ කියලා මට හිතෙනවා, හිතපන් හැමදාම එකම view එක, එකම routine එක, ඩොටේ පැත්තක බල්ලෙක්වත් නැතිව, සල්ලිත් මහ ලොකු ඉතුරුවක් නැතුව ගෙවිලා යනවා...මහන්සි වෙලා වැඩ කරන්නත් ඕනේ, ට්‍රිපක් යන්න නෑ, සැපක් ගන්න නෑ, අඩුගානේ කෑමක් බීමක් ගෙන්නාගෙන කන්නවත් delivery service එකක්වත් වැඩ කරනවද සැකයි, ඒ අස්සේ අම්මටසිරිවෙන සීතලේ හරක් එක්ක ඔට්ටු වෙනවා කියන එකත් වෙනම ගේමක්. පොඩ්ඩක් බලලා පලයන් නිකං මේ video කෑලි බලලම යන්න එපා.

    It's part of the deal and there are plenty of people who are into such work (million or so in Aus..)

    I once worked at a fruit picking farm and I was told by a backpacker that those cows would s##t at your face if you are not watchful..🤪 (talking about when milking..)
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,624
    167,230
    113
    එකමත් එක රටක
    Kohomada ban ohoma inne,sithale mada gode harak gode,awurdak wage nan puluwan but lifetime
    මෙහෙමයි . climate එක හොදයි ජොබ් එක තමයි අවුල මට නම් . free එකේ ඉන්න තිබ්බනම් කැමති වෙලාවක වැඩක් කරගෙන අවුලක් නෑ . ඔය හරක් බලන , මඩ නාගෙන වැඩ කරන එක තමයි කේස් එක .