ඉස්සර මිනිස්සු හොඳ බ්‍රෑන්ඩඩ් බඩු මුට්ටු තමා පාච්ච්චි කරේ.. වොච් එකක් දැම්මත් සාමාන්‍ය මනුස්සයෙක් උනත් ජපනීස් එකක් තමා දැම්මේ.. මැදි ආදායම් තියෙන මිනිස්සු සුව්ස් වොච් පාව්ච්චි කලා. ඒකට අද...
අපේ අප්පච්චි එහෙම පාවිච්චි කලේ සිටිසන් වයින් කරන වොච් එකක්. තාම වැඩ..
ශිෂ්‍යත්වෙ පාස්උනාට මට අරන් දුන්නෙ කැසියෝ ඩිජිටල් වොච් එකක්.
ගෙදර තිබුන හයිෆයි එක වික්ටර් (Japan victor company)
ටීවී එක තිබ්බෙ ඩේට්රෝන් ඊට පස්සෙ සන්යෝ..තිබ්බ ගෑස් කුකර් එකත් ජපන් එකක් යකෝ..
මෝටර් සයිකලේ වෙස්පා.. කාර් එක පර්ජෝ...
ඒකට දැං අපි..
ටීවී එක චයිනීස් එකක්
නන්බ්රෑන්ඩඩ් වොච්.. නැත්තං ක්ලෝන්ස්
ඉනොවෙක්ස්, ඉන්දියන් බ්රෑන්ඩ් වලින් උපකරණ..
අන්තිම බාල බඩු. ප්ලාස්ටික ජරාවල්
බ්රෑන්ඩඩ් බඩු පට්ට ගනන්..
වාහන නං ජපන් හැබැයි පරණ කොලිටි නෑ.
ඒ කාලෙ බඩුවත් මුට්ටුවක් ගත්තාම අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුලුවන්.
දැන් අවුරුදු දෙක තුනක් යද්දි ඉවරයි..
කොලිටි ඔෆ් ලයිෆ් බාල වේගන බාල වේගන යන්න