AI ගේ අම්මට...................

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    NPP එකත් අරියාදු කරනවා
    AI එකෙනුත් අරියාදු කරනවා
    අනාත ජිවිත බන් උබලගේ
    උබලට නන් එහෙමට ගානක් නෑ නේ කොහොමත් පච ටික වැඳගෙන අහගෙන ඉන්න එකනෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    පොයියක් ගහල වැඩර් වෙලා ඌ උබව බූරුවා කරන්න හදල තියෙන්නෙ. 🤷‍♂️
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,256
    113
    එකේ නම් බන් පිටසක්වලයෝ නේ හැල්ට පිස්සු හදවන්නේ?
    නෑ. ඌට භින්නොන්මාදේ හැදෙනවා පරස් පර උපදෙස් නිසා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    ඕක සිංහල වගේ ලොකුවට context නැති ඒවා ගැන කතා කරද්දි වෙන්නෙ. English වලින් නන් දැන් වෙන්නෙම නෑ වගේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඕකුන් හුගක් බොරු කියනවා මට කියලා තියෙනවා ඕකුන්ගෙන් වැඩක් කරගන්නවා කියන්නනේ සුවර්ම නෑ මටනම්.
     
    • Like
    Reactions: dilann