AI ගේ අම්මට...................

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    NPP එකත් අරියාදු කරනවා
    AI එකෙනුත් අරියාදු කරනවා
    අනාත ජිවිත බන් උබලගේ
    උබලට නන් එහෙමට ගානක් නෑ නේ කොහොමත් පච ටික වැඳගෙන අහගෙන ඉන්න එකනෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    ඕක සිංහල වගේ ලොකුවට context නැති ඒවා ගැන කතා කරද්දි වෙන්නෙ. English වලින් නන් දැන් වෙන්නෙම නෑ වගේ.