එහෙම ඒවත් අවුලක් නැහැ, නාස්ති නොකර ඇසට් වැඩි කරගන්න යෙදෙව්වා නම් පාඩුවක් නැහැ.bump
personal loan aul. business loan aulak ne.
------ Post added on Sep 2, 2026 at 3:47 PM
මේක නම් කියවන්නම වටින පොතක් වගේ

Best seller of all time...මේක නම් කියවන්නම වටින පොතක් වගේ![]()