අල්ලපු ඉඩමේ එකාට ගේමක් දෙන්න ඕන.

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    397
    353
    63
    ගෙදර
    owa gahala banala wisadaganna one wada newei ban, oka kunu dana welawak balala video karala fb dahan viral wela yanna, eta passe gameth enna beri wenna, troll krnna one social media, athkota okage family walinma okata pressure karai, anika sabawata ,pra le ekata, hama ekatama complain dala thypan, okata nikamma puliya set wenwa athkota owa viral wenakota, mokada den tikak government office walin action ganne nathi wela social media yanakota owa nikmma troll wenawa, okawa lankawema prasidda karawapan kulla kujitha wela yanna
     
    nidarsha91

    Well-known member
  • Again I'm asking a simple question.
    Mama koheda muta gaha ganna kiyala thiyenne ?

    Muma daala thibuna me dial eka katin anik unwa baya karan inne kiyala.

    "හැම එකා එක්කම රණ්ඩු හැබැයි බයගුල්ලා. කටින් තමයි මිනිස්සු බය කරන්න හදන්නේ. කවුරුවත් රණ්ඩු වෙන්න කැමති නෑ හාලි කට නිසා. "
    උඹ ඔක්කොම හරියටම කියවල තේරුම් අරගෙන තියෙනව. සතුටුයි. උඹ හරි මම වැරදී
     
    • Love
    Reactions: planner123

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,460
    6,274
    113
    umba muwa personally dannawada? anika galle wala koheda ban, hriyatama area eka kypanko monawa hari sup ekak denna puluwanda balanna

    okata gema adinna puluwan nikamma TO set karagtta nam
    ------ Post added on Sep 3, 2026 at 11:27 PM
    ප්‍රාදේශීය සබාව කොහෙද සෙට් වෙන්නෙ බන්
    ප්‍රාදේශීය සබාව කොහෙද

    @pathaleiretta කෝ වරෙන්. උඹට ගැහුවද ඒ පොර අල්ලගෙන
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    owa gahala banala wisadaganna one wada newei ban, oka kunu dana welawak balala video karala fb dahan viral wela yanna, eta passe gameth enna beri wenna, troll krnna one social media, athkota okage family walinma okata pressure karai, anika sabawata ,pra le ekata, hama ekatama complain dala thypan, okata nikamma puliya set wenwa athkota owa viral wenakota, mokada den tikak government office walin action ganne nathi wela social media yanakota owa nikmma troll wenawa, okawa lankawema prasidda karawapan kulla kujitha wela yanna
    ඔව් අර දසත ලන්කා වගේ කුනු පේජ් වලට නිකන් දුන්න න්ම් උන් දානවා
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    මගේ ඉඩමක් තියෙනවා. ඔකේ අල්ලපු ඉඩමේ එකා මාත් එක්ක හෙන ගේම. මාත් උඋට උදව් කරන්න ගිහින් තමයි කෙලව ගත්තේ. මූ *රියා මගෙන් ගේම ඉල්ලා ඉල්ලා. මගේ ඉඩමේම උගේ වාහනයක් ගැහුවා මම නැති නිසා මාතොකා දන්නවා එත් ගණන් ගත්තේ නෑ. ලගදිත් මන් ඉඩමට ගියපු වෙලාවක වාහනේ ඉඩමේ තියෙදද්දීම මගෙන් ගේම ඉල්ලුව. මන් ගිහින් කොන්ක්‍රීඊට් කණු ගැහුවා මුට වාහනේ දාන්න බැරි වෙන්න. මූ පාර පැත්තෙන් මුගේ ඉඩම කපලා තියෙන්නේ පාරෙන් අල්ලලා. ඉස්සරහ කන්ඩිය. පාරට තාර දානකොට ගල් රෝල යන්න බෑ. මූ කපල නිසා. ඕකට ගමේ උන හෙන කෙස්. සභාවට කම්ප්ලේන් කරාට කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑ. මුහුණ අමු මැට්ටා බෝක්කු කට ගමේ හැම එකා එක්කම රණ්ඩු හැබැයි බයගුල්ලා. කටින් තමයි මිනිස්සු බය කරන්න හදන්නේ. කවුරුවත් රණ්ඩු වෙන්න කැමති නෑ හාලි කට නිසා.

    පොහොට්ටුවට වැඩ කරලා මැතිවරණ කාලේ මූට සභාවේ කන්ටක්ට් එකක් තියෙනවා. එකෙන් තමයි ඇර කම්ප්ලේන් එකක් අල්ලන් ඉන්නේ

    මේ වගේ සින් එකකට කොහොමද මූට අරින්නේ. මටත් ඕන පාර කපපු එක පත්තු කරන්න ඉහලින්. ඇමතියට ලිව්වොත් හරියයිද නිර්නාමිකව.????
    ඕකට නෙමේ ගමේම රජ වෙන්න විදියක් කියන්නම්
    හැබැයි ටිකක් කල් යයි
    ඔයා සමාජ ශිලි බුවෙක් නෙමේ නම් කනෙක්ෂන් එකක් හදාගනිම් ඔයාගේ එරියා එකේ පොලිසියේ ටිකක් නිලයක් තියෙන බුවෙක් එක්ක
    පොලිසියේ නිලයක් තියෙන බුවෙක් නම් ලේසි. පල්ලෙහා එවුන් වගේ වාත වෙන් නෑ. බොතල් දෙක තුනකින් බොක්ක ලෙවල් එකට හදා ගන්න පුළුවන් වෙයි මචං. මාසයක් දෙකක් ප්‍රැක්ටිස් එක කලා නම් සදාකල් වදයක් නැතිව ඉන්න පුළුවන්. ඒ කරලා දවස් දෙක තුනක් මොකක් හරි හේතුවක් හදාන උත් ඉන්න වෙලාවට එක්කන් ඇවිත් ඒ පැත්තේ කරක් ගහන්න පුළුවන් නම් අහල පහල එකෙක්වත් මීක් නෑ.

    පොලිස් බුවෙක් අල්ලනවා කියන්නේ ඒ එරියා එකම ඇල්ලුවා වගේ. මොකද ප්‍රා ලේ එකද, නගර සභාවද හැම එකම කනෙක්ට් වෙනවනේ. ඌ හරහා හැම දේටම ඇක්සස් කරන්න පුළුවන්. ඔයා මොකක් හරි ස්කිල් එකක් හරි, එක්ස්පිරියන්ස් එකක් හරි ඩිමාන්ඩ් කරලා ටැකල් කර ගත්තොත් ඒ පැත්තේ ඉන්න කල් එකෙක් නඤ ඤුන් ගාන්නේ නෑ. අනික ඔයා මොන සක්කිලි වැඩේ කරත් යට ගහන්නත් පුළුවන්. බොතල් ටිකක වියදම විතරයි. පස්සේ මාසෙකට සැරයක් විසිට් එකක් දැම්මත් ඉනෆ්
     
    nidarsha91

    Well-known member
  • ඕකට නෙමේ ගමේම රජ වෙන්න විදියක් කියන්නම්

    ඉඟුරු දීල මිරිස් ගත්තට හපන් ඕක මචන්. ඊට පස්සෙ ඌ ලෝකම වාතයක් වෙනව. එතකොට නන් ඉතින් ඉල්ලන්නෙ මොකක්ද ඒක දෙන්න හිත හදාගෙන ඉන්න වෙනව
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉඟුරු දීල මිරිස් ගත්තට හපන් ඕක මචන්. ඊට පස්සෙ ඌ ලෝකම වාතයක් වෙනව. එතකොට නන් ඉතින් ඉල්ලන්නෙ මොකක්ද ඒක දෙන්න හිත හදාගෙන ඉන්න වෙනව
    එහෙම නෑ.
    කිසිම දෙයක් නැති නිකමෙක්ට ඔය ලොජික් එක බැ
    හැබැයි මොකක් හරි ස්කිල් එකක් තියෙන, ගේමක් ගහන එකෙක්ට ලෙවල් එකක් තියෙන පොලිස් කාරයෙක් යාළුවෙක් විදියට හිටියා කියලා වාතයක් නෑ. හිතපන් උඹ IT වැඩ්ඩෙක් කියලා. පොර පොරගේ පර්සනල් දේවල් උනත් උඹට කියලා කර ගන්නවා. ස්ටේෂන් එකේ උන් ෂුවර් නෑ කියලා. සල්ලිම නෙමේ හැමදේම. ඔය ලෙවල් එකේදි උඹට ඕනේ දෙයක් කර ගන්න පුළුවන්

    හැබැයි හැමදේම තීරණයෙ වෙන්නේ උඹේ කතා කිරීමේ හැකියාව මත යාළු
     
    • Like
    Reactions: talkingtom

    nidarsha91

    Well-known member
  • එහෙම නෑ.
    කිසිම දෙයක් නැති නිකමෙක්ට ඔය ලොජික් එක බැ
    හැබැයි මොකක් හරි ස්කිල් එකක් තියෙන, ගේමක් ගහන එකෙක්ට ලෙවල් එකක් තියෙන පොලිස් කාරයෙක් යාළුවෙක් විදියට හිටියා කියලා වාතයක් නෑ. හිතපන් උඹ IT වැඩ්ඩෙක් කියලා. පොර පොරගේ පර්සනල් දේවල් උනත් උඹට කියලා කර ගන්නවා. ස්ටේෂන් එකේ උන් ෂුවර් නෑ කියලා. සල්ලිම නෙමේ හැමදේම. ඔය ලෙවල් එකේදි උඹට ඕනේ දෙයක් කර ගන්න පුළුවන්

    හැබැයි හැමදේම තීරණයෙ වෙන්නේ උඹේ කතා කිරීමේ හැකියාව මත යාළු
    යාළු ඔය වැඩේ කරගන්න තරම් කපටි වෙච්ච මිනිස්සුන්ට අවසානෙට ප්‍රැක්ටිකලිම වෙච්ච උදාහරණ අපි ලඟත් තියෙනව. ඔය දේ කරවගන්න ඕනෙ ස්කිල් එකක් නෙමෙයි. තන්කිකරම කපටිකම. මොකද ඕකෙ සයිඩ් ඉෆ්ෆෙක්ට් එක මොකක්ද දන්නවද? බල්ලොත් එක්ක නිදා ගැනීමේ අවසාන ප්‍රතිඵලය මෙතනදිත් එනවා. මම අරක කරල දුන්නන්නෙ ඒ හින්ද මට මේ දේ කරල දියන් කියන තැනට එනව. ආයෙ හිතපන්කො ව්යිෆ්ව ඕන කිව්වොත් උඹ දෙන්න ලෑස්ති වෙලා ඉන්න වෙනව. නැත්තන් උඹේ හතුරට වෙච්ච දේම උඹටත් වෙන්න ඉඩ හැදෙන්නෙ නෑ කියන්න ඉඩක් නෑ මචන්. අනික උඹ උන්ගෙන් ගේම ඉල්ලුවොත් මොකද වෙන්නෙ? උඹ කොච්චර වැඩ්ඩ වුණත් වැඩක් නෑ. කෙලින්ම පවුඩර් පැකට එකක් දැම්ම. උඹව ඇතුලට දැම්ම. අපරාද පරීක්ෂන වාර්තා වල ඔය වගේ කේසස් වැහි වැහැල මචන්. නිකන් අහක යන කුනක් ඕක. උදව්වක් ගත්ත කියන්නෙ ඔය වගේ, අනිවා ඕටමැටිකලිම බැඳෙනව උගෙ ඕනම දේකට උඹවත්. උඹ කොලිටි මනුස්සයෙක් නං ඕක තනිකරම වහක් බන්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,506
    6,372
    113
    ඕකට නෙමේ ගමේම රජ වෙන්න විදියක් කියන්නම්
    හැබැයි ටිකක් කල් යයි
    ඔයා සමාජ ශිලි බුවෙක් නෙමේ නම් කනෙක්ෂන් එකක් හදාගනිම් ඔයාගේ එරියා එකේ පොලිසියේ ටිකක් නිලයක් තියෙන බුවෙක් එක්ක
    පොලිසියේ නිලයක් තියෙන බුවෙක් නම් ලේසි. පල්ලෙහා එවුන් වගේ වාත වෙන් නෑ. බොතල් දෙක තුනකින් බොක්ක ලෙවල් එකට හදා ගන්න පුළුවන් වෙයි මචං. මාසයක් දෙකක් ප්‍රැක්ටිස් එක කලා නම් සදාකල් වදයක් නැතිව ඉන්න පුළුවන්. ඒ කරලා දවස් දෙක තුනක් මොකක් හරි හේතුවක් හදාන උත් ඉන්න වෙලාවට එක්කන් ඇවිත් ඒ පැත්තේ කරක් ගහන්න පුළුවන් නම් අහල පහල එකෙක්වත් මීක් නෑ.

    පොලිස් බුවෙක් අල්ලනවා කියන්නේ ඒ එරියා එකම ඇල්ලුවා වගේ. මොකද ප්‍රා ලේ එකද, නගර සභාවද හැම එකම කනෙක්ට් වෙනවනේ. ඌ හරහා හැම දේටම ඇක්සස් කරන්න පුළුවන්. ඔයා මොකක් හරි ස්කිල් එකක් හරි, එක්ස්පිරියන්ස් එකක් හරි ඩිමාන්ඩ් කරලා ටැකල් කර ගත්තොත් ඒ පැත්තේ ඉන්න කල් එකෙක් නඤ ඤුන් ගාන්නේ නෑ. අනික ඔයා මොන සක්කිලි වැඩේ කරත් යට ගහන්නත් පුළුවන්. බොතල් ටිකක වියදම විතරයි. පස්සේ මාසෙකට සැරයක් විසිට් එකක් දැම්මත් ඉනෆ්
    උඹ තාම ඉස්කෝලෙ යන එකෙක්ද 😂

    OP ට,
    පාරෙ කේස් එක නිකං අතින් අරන් පුකෙන් තියාගන්න එපා. හැබැයි උඹේ ඉඩම කපලා නම් නඩුවක් ඇදපන්. බයගුල්ලෙක් වගේ හැංගි හැංගි අංචි අදින්නෙ වට්ටි අම්මලා. කෙලින් ප්‍රශ්නවලට බැහැපන්
    ------ Post added on Sep 4, 2026 at 10:10 PM
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,365
    613
    113
    Colombo
    "මාත් උඋට උදව් කරන්න ගිහින් තමයි කෙලව ගත්තේ." - Lankan cariyo udawu karama thamai arinna enne.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,124
    2,260
    113
    ඕකට නෙමේ ගමේම රජ වෙන්න විදියක් කියන්නම්
    හැබැයි ටිකක් කල් යයි
    ඔයා සමාජ ශිලි බුවෙක් නෙමේ නම් කනෙක්ෂන් එකක් හදාගනිම් ඔයාගේ එරියා එකේ පොලිසියේ ටිකක් නිලයක් තියෙන බුවෙක් එක්ක
    පොලිසියේ නිලයක් තියෙන බුවෙක් නම් ලේසි. පල්ලෙහා එවුන් වගේ වාත වෙන් නෑ. බොතල් දෙක තුනකින් බොක්ක ලෙවල් එකට හදා ගන්න පුළුවන් වෙයි මචං. මාසයක් දෙකක් ප්‍රැක්ටිස් එක කලා නම් සදාකල් වදයක් නැතිව ඉන්න පුළුවන්. ඒ කරලා දවස් දෙක තුනක් මොකක් හරි හේතුවක් හදාන උත් ඉන්න වෙලාවට එක්කන් ඇවිත් ඒ පැත්තේ කරක් ගහන්න පුළුවන් නම් අහල පහල එකෙක්වත් මීක් නෑ.

    පොලිස් බුවෙක් අල්ලනවා කියන්නේ ඒ එරියා එකම ඇල්ලුවා වගේ. මොකද ප්‍රා ලේ එකද, නගර සභාවද හැම එකම කනෙක්ට් වෙනවනේ. ඌ හරහා හැම දේටම ඇක්සස් කරන්න පුළුවන්. ඔයා මොකක් හරි ස්කිල් එකක් හරි, එක්ස්පිරියන්ස් එකක් හරි ඩිමාන්ඩ් කරලා ටැකල් කර ගත්තොත් ඒ පැත්තේ ඉන්න කල් එකෙක් නඤ ඤුන් ගාන්නේ නෑ. අනික ඔයා මොන සක්කිලි වැඩේ කරත් යට ගහන්නත් පුළුවන්. බොතල් ටිකක වියදම විතරයි. පස්සේ මාසෙකට සැරයක් විසිට් එකක් දැම්මත් ඉනෆ්

    Everyone should know their MP and a Cop but if you cross the line, I do not know what to say..