මූ නම් ගොන් නාම්බෙක්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,922
    3,120
    113
    colombo
    ඈ බොල කැනඩා බයියෝ, උඹල ඔහේ specialist කෙනෙක් ගාවට යන්න GP ගෙන් referral එකක් ගන්නේ නැද්ද?

    බයි ද වේ, සජිත් කෙසේ වෙතත් උඹේ ගෝටා තියපු ගොන් කමේ රෙකෝඩ් කඩන්න නම් මූට හිතන්නවත් බෑ
    ඉතින් බන් ලංකාවේ gp ලාත්. ඉන්නේ මහා රෝහලේ නේ.
    උදාරණය.
    මම ඉන්න කොළඹ මට ලගම හොස්පිටල් එක ජාතික රෝහල.

    මට බඩේ/ඔලුවෙ කැක්කුමක්ආවා. මම යන්න වෙන්නේ ජාතික රෝහලට ඉතින් බඩේ අමාරුව පෙන්න


    එනම් ජාතික රෝහල් වලට යන්න කලින් බඩේ අමාරු ඔලුව අමාරු.... ඒවාට. පොඩි ප්‍රදේශීය රෝහල් හරි හදන්න වෙනවා පිටින්. .
    අනෙක් විස්දුමා දැනට පොඩි හරි සල්ලි තියන අය කරන දේ.
    මිනිසුන්ට පෞද්ගලික චැනල් වලට යන්න කියන එක. එතනින් රේකම්න්ඩ් එකක් ඇවිත් විතරක් පෙන්නන. මේකේ නම් ඉතින්. නිදහස් සෞඛ්‍ය සීමා කිරීමක් නේ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,676
    21,293
    113
    Panadura
    රට බංකොළොත් කරපු බයියන්ට මැජික්. ජීවිතේට වෙයි හිතපු දේවල් නෙවෙයිනෙ. ඒකත් ජෙප්පන්ගෙ ආණ්ඩුවකින්. 🤣
    ඒකයි ත්‍රෙඩ් දාන්නම රිදෙන්නෙ.

    කැනඩා ගියත් තැරි බයියා බයියාමයි.
    රටේ දියුණුවට අංචි ඇද්ද ජෙප්පෝ කරපු දෙයක් නෑ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,975
    113
    ඉතින් බන් ලංකාවේ gp ලාත්. ඉන්නේ මහා රෝහලේ නේ.
    උදාරණය.
    මම ඉන්න කොළඹ මට ලගම හොස්පිටල් එක ජාතික රෝහල.

    මට බඩේ/ඔලුවෙ කැක්කුමක්ආවා. මම යන්න වෙන්නේ ජාතික රෝහලට ඉතින් බඩේ අමාරුව පෙන්න


    එනම් ජාතික රෝහල් වලට යන්න කලින් බඩේ අමාරු ඔලුව අමාරු.... ඒවාට. පොඩි ප්‍රදේශීය රෝහල් හරි හදන්න වෙනවා පිටින්. .
    අනෙක් විස්දුමා දැනට පොඩි හරි සල්ලි තියන අය කරන දේ.
    මිනිසුන්ට පෞද්ගලික චැනල් වලට යන්න කියන එක. එතනින් රේකම්න්ඩ් එකක් ඇවිත් විතරක් පෙන්නන. මේකේ නම් ඉතින්. නිදහස් සෞඛ්‍ය සීමා කිරීමක් නේ.
    බොට බඩේ කැක්කුමක් හැදුනත් ඔලුවේ කැක්කුමක් හැදෙන්නෙ නෑ ලොවෙත්. කෙදිරි නොගා හිටු
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,973
    113
    canada

    මේ 1000 හදල දොස්තරලා දහස්ගනක් අලුතින් අරගෙන, නියමිත අත්‍යවශ්‍ය බෙහෙත් වෙන්කරලා ඔක්කොම උනායින් පස්සේ බලමු.
    හැම දෙයක්ම විදියක් තියෙනවා කරන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,296
    113
    ආශ්චර්යමත් රටක
    Danata thiyena system eka minisunta lesi nam thawa step ekak dala completicated karanna hoda naha kiyalai man hithanne.
    Api podi kale oya family doctor scene ekak thibuna private api beheth gaththa doca gava ape family eke files thibuna, passe oka nathi wela giya.


    Lankaweth ehema thamai ne, ER yanakota nurse and attendant thamai form ekak dila, BP ehema check karala doca gavata danne.

    ලේසි නිසාම දැන් කෙරෙන විදියෙ ලොකු අවුල් තියෙනවා. ඒකයි ප්‍රශ්නෙ. Hospital එකකට දරාගන්න බැරි අනවශ්‍ය සෙනඟක් එනවා, overcrowd වෙනවා. පොළේ යන ගමන් එන එක නෙවෙයි නිකන් ගෙදර ඉන්න කම්මැලි කමට වගේ එන මිනිස්සුත් ඉන්න බව ඒ field එකේ වැඩ කරන අය දන්නවා.

    Staff එකට අනවශ්‍ය බරක්. ඔය කියන්නෙ ඉක්මනට ටිකට් කැපුවෙ නෑ. කතා කරලා මුකුත් කිව්වෙ නෑ. සැරෙන් කතා කරා etc… වගේ ඒව වෙන්නෙ අන්න ඒකෙන්.

    ඒ මදිවට අනවශ්‍ය විදියට බෙහෙත් යනවා. අවශ්‍ය අයට බෙහෙත් දෙන්නත් hospital වලට බෙහෙත් නෑ. Testing කරන්න මැෂින් නෑ. අනවශ්‍ය අයට, අනවශ්‍ය දේවල් දෙන්න සල්ලි නිකරුනේ වියදම් උනාම කෝ සල්ලි?

    දැන් කරනව කිව්ව දේ කරන්න ඕන දෙයක්. ඒ Transition එක කරන වෙලාවට smoothly වෙයි කියලා හිතන්න අමාරුයි. උනොත් හොඳයි. හැබැයි කොහොමහරි ඕක කරන්න ඕන.

    ඊට පස්සෙ health insurance, Medicare වගේ system එහෙමත් ගේන්න ඕන.
     
    • Haha
    Reactions: jjpala

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,951
    2,085
    113
    මාලු අල්ලන ඇප්.... ඉස්පිරිතාලේ යන්න කලින් පව්ලෙ දොස්තර ගෙන් රිෆරල් එකක්..

    උබල මෙවා සිරියස් ගන්නවද බන්. මෙ වගෙ කතා සීරිස් එකක්ම තියෙනව. මෙවා ඔය පිටරට ඉන්න එක එක පිස්සො දෙන ලණු. මූ මේ වගෙ කතා බව නැතුව දෙන්නේ ඒවා සාධාරණීය කරන්න සෙට් එකක් ඉන්න නිසා.

    මට හිතෙන්නේ මූ සජිත් යත් වඩා මන්ද ඩයල් එකක් කියල. සජිත් හොදයි නෙ බන්
    මේක දැක්කහම හිතෙනවා අපේ රටේ එවුන් කොච්චර ලිං මැඩියොද කියල.. මේකිලයපු එකා රටින් පිට දැකලම නෑ. Degree එකක් කරල නම් assignment කාට හරි කියලපු එකෙක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,296
    113
    ආශ්චර්යමත් රටක
    මේක දැක්කහම හිතෙනවා අපේ රටේ එවුන් කොච්චර ලිං මැඩියොද කියල.. මේකිලයපු එකා රටින් පිට දැකලම නෑ. Degree එකක් කරල නම් assignment කාට හරි කියලපු එකෙක්

    ළිං මැඬිකම නෙවෙයි ඒකට කියන්නෙ තැරි බයිකම කියලා.

    ඕකා කැනඩාවෙලු ඉන්නෙ. එහේ ඉඳගෙන ඒ විදිය දැකලා ලංකාවෙ ඒක කරනවට අකමැතියි. මොකද මේ කියන ඒව කෙරුණොත් ආයෙ තව අවුරුදු 20ක් විතර යනකන් පොහොට්ටුවට බලේ නං හම්බවෙන්නෙ නෑ කියලා දන්න නිසා.





    මේව මේ මුලින් කරන්න ඕන දේවල්ද?

    මුලින් රටේ ණය ටික ඔක්කොම ගෙවලා, ඒක පුද්ගල ආදායම ඩොලර් 30,000 ට වත් වැඩි කරගෙන, දොස්තරලා නර්ස්ලා තව තුන් ගුණයක් විතර වැඩි කරලා නෙවෙයිද මේක කරන්න ඕන? 🤌🏼
    ------ Post added on Sep 10, 2026 at 1:54 AM
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,922
    3,120
    113
    colombo
    මේක දැක්කහම හිතෙනවා අපේ රටේ එවුන් කොච්චර ලිං මැඩියොද කියල.. මේකිලයපු එකා රටින් පිට දැකලම නෑ. Degree එකක් කරල නම් assignment කාට හරි කියලපු එකෙක්
    උබ ඉන්න රට පොඩ්ඩක් කියෝපංකෝ ♥️
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,054
    275
    83
    Absolutely. My question is too ...where is this GP?

    In Sri Lanka GPs' charges varies from town to town. And with each General Practitioner's (GP) reputation.

    If this could be standardize and subsidize by the government - Hospital OPD's will see less patients. So the hospital staff can concentrate on much needier.

    මෝඩ පොන්නයෙක් උගේ daily හෑල්ල හලලා නේද?



    Dude are you under the impression that patients are going to be required to see a GP in private channeling center or something? Next time read the proposal before showing your ignorance.

    How do you know that I have or haven't read the proposal ?

    Looks like you do have your own opinion. And I do respect that.
    We need to have a decent discussion of this matter on this forum.

    ------ Post added on Sep 10, 2026 at 7:14 AM
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,963
    4,941
    113
    අනුරෝ..ඔහෙගෙ ඇප් එකෙ ඉස්කිරින් එක පේන්නැද්දෝ..අපි ඇවිල්ල ඉන්නෙ..ධීවරයෝ එවන්නෝ අපි මේ මැඩගස්කර් සූඩයො සෙට් ඒක..අව්වෙ ඉන්න බැරියෝ ඉක්මනට ඇවිල්ල අපිව අල්ලගෙන යන්නෝ😂
     
    • Haha
    Reactions: HKavinda