ඇයි බන් හොමෙවොර්ක් වලට ඕනෙ දේවල් සතියක් මාසයක් කලින් කියන්න බැරි?

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    448
    574
    93
    Shocked Eyes GIF by MOODMAN

    නිදා ගන්න යනකොට කොල්ලා, හෙට මැටි වලින් අලියෙක් හදාගෙන එන්න කිවා කියල කීවද?
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,334
    2,962
    113
    govt,non-govt project planning wage ai lamayinge activities plan karanna bari?

    sathiyak kalin kiyanna beri ai?
    hina yanawa unata mewa sira scene... matath penna bari deyak. gahen gedi enawa wage eka para kiyanawa. api puka gini aran game rata wate duwanawa
     
    • Like
    Reactions: SK29 and $onny

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,763
    9,142
    113
    Shocked Eyes GIF by MOODMAN

    නිදා ගන්න යනකොට කොල්ලා, හෙට මැටි වලින් අලියෙක් හදාගෙන එන්න කිවා කියල කීවද?
    ekekwa hadala wadala iskole yewwa neh ban.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,219
    1
    28,925
    113
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ලොකුම ගොන් පාට් එකක් තමයි ඕකයි, උදේ රැස්වීමයි