රූ 10 මාර පහුවෙලා
අපි යනවනෙ බං ප්‍රධාන පාරෙ 50 ට විතර
පොන්නයෙක් දැම්මනෙ පාර හරහා
මම හෝන් එකත් ගැහුව. පාර මැදටත් කැපුව
වැදුණ වැදිල්ලක්. මාව මීටර පනහක් විතර ඉස්සරහට ගිහින් පාරෙ දකුණ කෙලවරේ නතර වුණේ
පෙරලුණෙ නෑ බයික් එක. වෙලාවට වාහන නැති නිසා හොදයි. ඉස්සරහින් වාහනයක් ආවනං ඒකට යටවෙනව මාව
මම ආපහු හරවං ගියා මූව බලන්න. මූම කියනව මූ බිල කියල
උගෙ බයිසිකලේට ටිකක් ඩැමේජ්. මූ ටික වෙලාවකින් මගෙන් වන්දි ගන්න කතා කරනව
මම කිව්ව මෙච්චර වෙලා හොදින් කතා කෙරුවෙ. ඔයා එහෙම එනවනං බලාගමු කියල
මාර වැදිල්ලක් බං වැදුණෙ. මගෙ වම් කකුලෙ චූටි ඇගිල්ලක් මොනාහරි වෙලාද මංද. හෙට තමා බලාගන්න වෙන්නෙ
පිටට පේන තුවාලයක් වුණේ නෑ මට
අනේ මංද බං මේ රස්සාවත්
අල්ලල දාන්න හිතෙනව