ශිප් එකක හොද පඩියක් දෙනව නේද? ලක්ශ 5, 6 වත් අඩුම? එහෙම එකේ වෙන රටකට පනින්නෙ මොකටද? පැන්නත් එහෙම ජොබ් හොයාගෙන සෙටල් වෙන්න හෙන කාලයක් යනවනෙ. අනික ඔය බොන්ඩ් එකක්ද මොකක්ද සයින් කරනවලු නේද? ගෙවල් වල අයට එහෙම කේස් එන්නෙ නැද්ද එහෙම උනාම?
පැන්නට පස්සෙ කොහෙ හොයන්නද ඉතින්පැනල බලපන්කො.
ඉගනගත්ත තැනේ ඉදන් රිදෙන්න දෙන්නේ
පැනල බලහන්කො. ලොකු අයියලා ටික කාලයක් සැපේ ඉදල රජ පුඩි කනවා.පැන්නට පස්සෙ කොහෙ හොයන්නද ඉතින්
ඔහොම තමා හැමෝම කියන්නෙ ඒ උනාට උන්ට කිසි හෙනයක් නෑපැනල බලහන්කො. ලොකු අයියලා ටික කාලයක් සැපේ ඉදල රජ පුඩි කනවා.
ඒකනෙ. ශිප් එකේ ගන්න ගානට වඩා ගානක් හොයන්න පුලුවන්ද ඉතින්?මම අදුරන කොල්ලෙක් ඇමරිකාවෙදි පැන්නා. ඊට පස්සෙ ඌ කැනඩාවෙ බෝඩරේදි asylum දැම්මා. ගෑනිවයි ලමයවයි ගෙන්න ගත්තා කැනඩාවට. ඊට පස්සෙ තව ලමයෙකුත් හම්බුනා කැනඩාවෙදි.
පනින රට අනුව තමා. ඇමරිකාවෙ කැනඩාවෙ නම් ලක්ශ 12කට එහා සෙට් වෙනවා. ගිහින් asylum දාන නිසා රජයෙන් කන්න බොන්න නවතින්න apartment එහෙමත් දෙනවා. Asylum case එක ගොඩ දාගන්න ඕන කොහොම හරි.ඒකනෙ. ශිප් එකේ ගන්න ගානට වඩා ගානක් හොයන්න පුලුවන්ද ඉතින්?
පහත්ම වැඩක් ඕක ඉතින්. ඇට තලන්න ඕනා වැඩ.ශිප් එකක හොද පඩියක් දෙනව නේද? ලක්ශ 5, 6 වත් අඩුම? එහෙම එකේ වෙන රටකට පනින්නෙ මොකටද? පැන්නත් එහෙම ජොබ් හොයාගෙන සෙටල් වෙන්න හෙන කාලයක් යනවනෙ. අනික ඔය බොන්ඩ් එකක්ද මොකක්ද සයින් කරනවලු නේද? ගෙවල් වල අයට එහෙම කේස් එන්නෙ නැද්ද එහෙම උනාම?
ඒ තරම් හොයන්න පුලුය්වන්ද? asylum කේස් හදාගන්නකන් කන්න බොන්න රස්සවක් කරන්න එහෙම බැරුව ඇතිනෙපනින රට අනුව තමා. ඇමරිකාවෙ කැනඩාවෙ නම් ලක්ශ 12කට එහා සෙට් වෙනවා. ගිහින් asylum දාන නිසා රජයෙන් කන්න බොන්න නවතින්න apartment එහෙමත් දෙනවා. Asylum case එක ගොඩ දාගන්න ඕන කොහොම හරි.
ඇත්ටමද? උබ කොහෙද ඉන්නෙ මාසෙට කීයක් වගේ හොයනවද?me mama inne, dan mehe 9 weni awurudda. pr ekath gatta. habai itin api apu kale wage neme dan. risk ekak thiyanawa. hodama de oya inna widihata job eka karana gaman ranks tikak hada ganna eka.