රෝසි සේනානායක පරණ ටීවි ඇඩ්වල කොච්චර ලස්සනයිද නේ...

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    රෝසි සේනානායක, සේනානායක වෙන්න කලින් ඇඹිලිපිටිය පැත්තේ හිටපු මනුස්සයෙක්. කොහොම හරි අඩු වයසෙන් විවාහ වෙලා තමයි පදිංචිය මාරු කලේ.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,057
    1,461
    113
    අපේ පැත්තෙ උන්නලු ඩයල් එකක්, රෝසිට ලවු, ලියුම් යවල,
    පස්සේ, රොසියි රෝසිගෙ මිනිහයි හොයාගෙන ඇවිත් තිබුනලු මුගෙ ලිවුම් නවත්තනෙ නැති තැන.

    පස්සේ කාලෙක පොර සුයිසයිඩ් කරන් තිබුන.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,228
    29,227
    113
    Thama super thama
    botox GIF