හපොයි දෙවියෙන් උන්නාන්සේ සුදු වතින් ඉන්නවා දැක්කාම

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,891
    9,343
    113
    නෑ බල්ලෝ බුරන්න දැම්මා ම එපා උනාම බැදලා දාන්න ඕනා. උන්ට බුරන්න, පැනලා හපකන්න පුරුදු කරලා නිසා ගැට ගහලා නැති වෙලාවට ඕනා උන්ටයි එපා උන්ටයි ඔක්කොමට බුරන්න හපන්න ගියහම තමා කෙල වෙන්නේ. බල්ලාට ගහනවා බුරන හපන නිසා. අයිතිකාරයට බනිනවා බල්ලා බැදලා දැම්මේ නැති නිසා. අයිති කාරයට තමා බල්ලා කරන ඒවායින් එක ඩැමේජ් එකක්. අනික බල්ලාට.

    ඔය නඩු ඉස්සරහට ගන්න එක, පස්සට දාන එක ඒ වගේම ඒවාට තීරණ ගන්න කට්ටිය බලපෑම කෙරිල්ල කලින් තිබ්බා කියලා තිබ්බා නේ. දැන් වෙනවද නැද්ද කියන එක කතා නොකර ඉමු.
    මොක උනත් බල්ලෝ බදින්න උදව් කරන එක දැන් ඒ ගේ ඉස්සරහින් යන එන මිනිස්සුන්ට උදව්වක් නිසා ඕනා කෙනෙක් උදව් කරනවා

    දැන් තේරෙනවා ද කියපු දේ

    ඥාණසාරගෙ ('බල්ලගෙ', I hate metaphorical speak) 'අයිතිකාරයා' කවුද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,894
    13,106
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඥාණසාරගෙ ('බල්ලගෙ', I hate metaphorical speak) 'අයිතිකාරයා' කවුද?
    බල්ලාගේ කතාව උදාහරණයක් සාමාන්‍ය ජීවිතේ
    පාස්කු නඩුවේදී අන්තවාදී කල්ලි කීපයකට සල්ලි දීලා පෝෂණය කළා කියලා ඇලිගේෂන් එකක්.
    සල්ලි ගෙවපු සීන් එකක් .
    එකේදී බොදු බල සේනාවේ නමත් තිබ්බා මගේ මතකය නිවරදී නම්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,206
    9,591
    113
    Sri Lanka Mr GIF


    wee need hiim baak
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,066
    2,690
    113
    colombo
    මුන් දන්න රෙද්දක් නෑ. ඕකට ගෝටා දීල තිබ්බ ජොබ් එක තමයි සූෆි උන්ව උතුර නැගෙනහිරින් එලෝලා වහාබි උන්ව ෆෝම් කරන එක. ඕක මම අන්තවාදීගෙන් රට බේරගන්න ගියා කියල කිව්වට කරේම ධර්ගා ටවුන් වගේ සූෆි උන්ගේ ගෙවල්, කඩ ගිනි තියල උන්ව මරපු එක. සහරාන් 2006 ඉඳන් කාත්තන්කුඩි වල සූෆි මිනිස්සු කැති ගාද්දී ඕකගේ කට ඇරුනේ නෑ. එහෙම එකෙක් ගැන මූ කිව්වෙත් නෑ. ඒ උනාට දැන් කියනවා ඌ ඉස්සර ඉඳන් සහරාන් ගැන කිව්වලු. 2008-2009 කාලේ ලංකාවට රිංග ගත්ත මොසාඩ් එකේ උන් තමයි ගෝටටයි, මේ වේසිගෙ පුතාටයි fund කලේ.
    සුෆි කියන්නේ මොකද්ද බන්
    සුන්නි ද
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,829
    1,798
    113
    රජයේ රෝහල
    කෝ පාස්කු ප්‍රහාරයේ මහමොළ කාරයා.
    මොනවා කවුරු කිව්වත් මේ රටේ මුස්ලිම් අන්තවාදීන් ඉන්නවා .
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,230
    2,030
    113
    London, United Kingdom
    සිවුර ගලවන්න කිසිවෙකුට බලයක් නෑ. ඇත්තේ සංඝ සභාවට පමණයි.
    - මහා සංඝ සභාව -
    ඉතින් සංඝ සභාව කලින් ගැලෙව්වානම් මේ ප්‍රශ්ණ මුකුත් නෑ නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,487
    102,762
    113
    @හෙළයෙක් මූ මේ අත පල්ලෙන් වැටුණ හිමියෙක් ද බං
    අවුලක් නෑ සිවුරක් අඳින්වනේ නේද
    සාදු සාදු සා....
    උබට definition එක තේරුණා නන් ආයේ මගේ අහන්න දෙයක් නෑ ඉතිං. සෙට් නන් එහෙම තමා