ශිරන්ති දිවුරුම් ප්‍රකාශය ලියා ඇත්තේ රෝමානු කතෝලිකයෙක් හැටියට

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,499
    4,241
    113
    කල්ලතෝනි ගෑණීයෙක් බැන්ද කියන්නෙ ඒ මනුස්සයගේ ජීවිතේම ඉවරයි
    මුලු ජීවිතේම නාස්ති කරනවා ඒ ගෑනිගේ කල්චර් එකත් එක්ක පෑහෙන්න
    ඒ වුනාට කවදාවත් පෑහෙන්නත් බෑ
     
    • Like
    Reactions: wpril5

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,223
    1,618
    113
    804365607_1077972131512862_8063692544308363037_n.jpg
     
    • Like
    Reactions: pramodh87

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,282
    18,584
    113
    කල්ලතෝනි ගෑණීයෙක් බැන්ද කියන්නෙ ඒ මනුස්සයගේ ජීවිතේම ඉවරයි
    මුලු ජීවිතේම නාස්ති කරනවා ඒ ගෑනිගේ කල්චර් එකත් එක්ක පෑහෙන්න
    ඒ වුනාට කවදාවත් පෑහෙන්නත් බෑ
    කැරි කුරුසයෝ තරන් ජාතිවාදී උන් ලංකාවේ නෑ. බෞද්ධ උන් ඕන එකෙක් පවුලට පිලිගත්තට ඕකුන්ගේ පල්ලියක wedding එකක්වත් ගන්න දෙන්නේ නෑ බඳින එකා කතෝලික නෙමෙයිනන්, ඉස්සෙල්ල මාස ගානක් පල්ලියේ පන්ති යන්න ඕනේ.
     
    • Like
    Reactions: wpril5

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,877
    17,005
    113


    යකෝ මේ බයියෝ මෙච්චර කල් බුද්ධාගම වෙනුවෙන් කතිරේ ගහන්න කියල තියෙන්නේ හොර කුරුස පවුලකටනේ


    ඒ වුනාට කුරුසයෝ වැඩියෙන්ම මඩ ගහන්නෙ රාජපක්ෂලා ට නේ...😅
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,066
    9,620
    113
    යුද්දෙ ඉවර කරන්න තිරය පිටුපස ඉඳන් මාරම දායකත්වයක් දීපු කෙනෙක් ශිරන්ති මැඩම්..මහින්ද රාජපක්ෂ මහතාට පවා අසීරු ඇතැම් තීන්දු තීරණ ලබා ගත්තේ එතුමිය විසින්..නන්දිකඩාල් අවසන් සටනේ යුද සැලැස්ම දින දෙකක් නිදිවර්ජිතව නිර්මාණය කළ මහින්ද රාජපක්ෂ මහතාගෙ කාම ආශාව සන්සිදෙව්වෙ මෙතුමිය.. මේ අත්අඩංගුවට ගැනීම් නම් අනුමත කරන්න බෑ 🥺❤️
     
    • Haha
    Reactions: redux