චීවරය තුලින් දිවි රැකගත්ත අය අද බලයට ඇවිත් චීවරයට ගරහන එක හරිද ???

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    මේ හොරකම් කරලා අහු වෙලා හිරේ ගියපු එක්කෙනෙක් නේද 🫠
    ටිල්වින් සිල්වා ? උඹලගේ පක්ෂ මහා ලේකම් ඡන්ද ඉල්ලන්නේ නැත්තේ මොකද? ප්‍රජා අයිතිය නැද්ද ඌට

    Mothers Day Lol GIF by reactionseditor
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,280
    18,722
    113
    ටිල්වින් සිල්වා ? උඹලගේ පක්ෂ මහා ලේකම් ඡන්ද ඉල්ලන්නේ නැත්තේ මොකද? ප්‍රජා අයිතිය නැද්ද ඌට

    Mothers Day Lol GIF by reactionseditor

    ඔහොම තමයි එක දිගටම ප්‍රශ්න එද්දී.. 🌝 වැටෙන්න එපා.. අපි ඊළඟට ආපහු මුත්තා ගේමු 🫠
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,653
    35,646
    113
    නාමල් මාත්තයගේ කතා අහද්දී
    ජාති ආලය උතුරා යනවා
    ඇඟේ මයිල් කෙලින් වෙනවා පිංවත්නි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    නාමල් මාත්තයගේ කතා අහද්දී
    ජාති ආලය උතුරා යනවා
    ඇඟේ මයිල් කෙලින් වෙනවා පිංවත්නි
    ජාති ආලේ ඇවිත් ජෙප්පෝ මරපුව අහල නැද්ද සර්