උඹලා නිතර කන්න පුරුදු වෙලා තියෙන දේවල් මොනවාද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,549
    4,592
    113
    උඹලා නිතර කන්න පුරුදු වෙලා තියෙන දේවල් මොනවාද? මට දවල් සහ රෑ කාල පැය දෙකකින් විතර මොනවා හරි දෙයක් කන පුරුද්දක් තියෙනවා. ගොඩක් වෙලාවට චොක්ලට් බිස්කට්, අයිස්ක්‍රීම් හෝ මීකිරි තමයි.. සතියකට ගමේ එකෙක්ට හරි පිළිකවක් හෑදෙන කාලෙක මේ වගේ දෙවල් කන එක අවුල් කියලා කන වෙලාවෙත් මතක් වෙනවා. එහෙම කියලා වෙන කන්න දෙයකුත් නෑ පිළිකා ලැයිස්තුවෙ නැති කෑමක් නෑනේ දැන්
     

    Tikak Intako

    Active member
  • Jan 8, 2026
    153
    217
    43
    චෝක්ලක් බිස්කට් පැකට් එකේ සීනි ග්‍රෑම් ගාන පොඩ්ඩක් බලලා ජිවතුන් අතර ඉන්න එක ගැන සතුටු වෙයන්
     
    • Like
    Reactions: ITGuy25

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    839
    1,093
    93
    උඹලා නිතර කන්න පුරුදු වෙලා තියෙන දේවල් මොනවාද? මට දවල් සහ රෑ කාල පැය දෙකකින් විතර මොනවා හරි දෙයක් කන පුරුද්දක් තියෙනවා. ගොඩක් වෙලාවට චොක්ලට් බිස්කට්, අයිස්ක්‍රීම් හෝ මීකිරි තමයි.. සතියකට ගමේ එකෙක්ට හරි පිළිකවක් හෑදෙන කාලෙක මේ වගේ දෙවල් කන එක අවුල් කියලා කන වෙලාවෙත් මතක් වෙනවා. එහෙම කියලා වෙන කන්න දෙයකුත් නෑ පිළිකා ලැයිස්තුවෙ නැති කෑමක් නෑනේ දැන්
    aduma masekata sarayakwath 36 hours fasting karanna purudu wenna, pilika hadenna thiyena chance Eka adu wenawa.(autophagy gana poddak research karala balanna)
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    384
    1,413
    93
    මටත් ඕක තිබුනා, බඩ ඇවිත් මහත් වෙලා අම්මටසිරි උනා... හුස්ම ගන්නත් බෑ වගේ හිරවෙනවා ඉඳගද්දී, මාස ගානක් exercise කරලා ආයේ ඇඟ හදාගත්තේ. පුරුදු වෙන්න එපා අතරමැද එක එක රෙද්දවල් කන්න. කන වේලේත් බත් අඩු කරපන්. පිටි කන්නම එපා... ඇඟට සැහැල්ලුවක් දැනෙනවා! ෆිට් එකක් දැනෙනවා!
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,281
    1,149
    113
    United States
    මටත් ඔය පුරුද්ද තිබුණා, දැන් අතරමැද කන්න හිතෙද්දි කෙසෙල් ගෙඩියක් හරි රටකජු ටිකක් හරි තමයි ගන්නේ.
    බිස්කට්, අයිස්ක්‍රීම් හැමදාම යන එක ටිකක් අඩු කරද්දි ඇඟටත් ලොකු සැහැල්ලුවක් දැනෙනවා.
     
    • Dislike
    Reactions: hu KANNA

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,281
    1,149
    113
    United States
    මගේ නම් රෑට කාලා ඉවර වෙලා ප්ලේන් ටී එකක් හරි ඉඟුරු තේ එකක් හරි බොන පුරුද්ද තමයි වැඩියෙන්ම තියෙන්නේ. මීකිරි එක නම් සතියට දවස් දෙක තුනක් වගේ තමයි, හැමදාම ගත්තොත් ඒකත් එපා වෙනවා.