මේ සතාට හැදිල තියෙන ලෙඩේ මොකක්ද?

AnuradhaRa

Well-known member
  • නියපොතු වැවිල හෙන දිගට. කන්වල කෑලි කෑලි හැලිල ගියා. දැං ඇස් දෙකත් මෙහෙමයි. යකෙක් වගේ...

    zDQwcg5.png


    ISUh1VZ.jpeg


    jgzZBAB.jpeg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,887
    13,097
    113
    ලංකාවේ.. ලංකාවේ
    සතා වයසට ගිහින්. නියපොතු වවෙනකොට කපන්න ඕනා කැලෑ වල නෙමේ නම්. කැලේ දඩයම් කරන උන්ගේ ගෙවෙනවා ඇවිදිද්දී.... ගෘහාශ්‍රිත උන්ගේ ගෙවෙන්නේ නැති නිසා කපන්න ඕනා.

    ඕකා වයසට ගිහින්. නිසි සාත්තුවක් නැති නිසා ලෙඩ ගොඩක් හැදිලා
    ඕකා ට සුද ඇවිල්ලා නිසා ඇවිදින්නේ නැතිව ඇති. ඒ නිසාම ඔය අනිත් ඒවා ඇවිත් ඇති.
    ඇවිදිද්දී ඇස් පෙන්නේ නැති නිසා තුවාල එහෙමත් වෙන්න ඇති
    වැඩි කලක් පාරේ ඉන්න එකක් නෑ. පව්.
     

    AnuradhaRa

    Well-known member
  • ගොඩක් වයසක එකෙක් බන්.
    ඉතිං බං අපේ බල්ල ඊට වඩා වයසයිනෙ
    උගෙ නියපොතු කපන්නෙ නෑනෙ
    එහෙම සත්තුන්ගෙ නියපොතු වැවෙන්නෙ නෑ බං
    මූට මේ මොකක් හරි වෙලා

    අපේ සතෙක් නෙමේ

    අද මම ඒ පැත්තට ගිය වෙලාවෙ පොටෝ ගහන් ආව උඹලට පෙන්නන්න

    විකිරණ වලට නිරාවරණය වෙලා. ☢️ 🤷‍♂️
    ඒක තමා බං. හිතා ගන්න බෑ
    මෙහෙම සත්තුන්ගෙ නියපොතු ආගි අතේ වැවෙන්නෙ නෑ
     
    • Sad
    Reactions: Inigo Montoya

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,407
    1,634
    113
    Morally Bankrupt Sri lanka
    ඉතිං බං අපේ බල්ල ඊට වඩා වයසයිනෙ
    උගෙ නියපොතු කපන්නෙ නෑනෙ
    එහෙම සත්තුන්ගෙ නියපොතු වැවෙන්නෙ නෑ බං
    මූට මේ මොකක් හරි වෙලා

    අපේ සතෙක් නෙමේ

    අද මම ඒ පැත්තට ගිය වෙලාවෙ පොටෝ ගහන් ආව උඹලට පෙන්නන්න


    ඒක තමා බං. හිතා ගන්න බෑ
    මෙහෙම සත්තුන්ගෙ නියපොතු ආගි අතේ වැවෙන්නෙ නෑ
    ------ Post added on Oct 19, 2026 at 6:10 PM
    fb eke dapan thenath ekka ara ballo gena thiyena group wala
     
    • Like
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,679
    19,028
    113
    35
    Spain
    ඉතිං බං අපේ බල්ල ඊට වඩා වයසයිනෙ
    උගෙ නියපොතු කපන්නෙ නෑනෙ
    එහෙම සත්තුන්ගෙ නියපොතු වැවෙන්නෙ නෑ බං
    මූට මේ මොකක් හරි වෙලා

    අපේ සතෙක් නෙමේ

    අද මම ඒ පැත්තට ගිය වෙලාවෙ පොටෝ ගහන් ආව උඹලට පෙන්නන්න
    වයසට ගියාම ඔහොම විකෘති වෙනවා සත්තුන්ගේ විතරක් නෙවේ අපෙත්, මිනිස්සුන්ගෙත්. ඉන්නෝ වගේ දිගට වැවෙන ගැටිති. විකෘති වුනු නියපොතු හැදෙනවා. හාට් එකේ ප්‍රශ්න තියෙනකොට කකුලේ නියපොතු පාටත් වෙනස් වෙනවා. මන් එක දැකපු දෙයක් බන්. දිගින් දිගටම සෛල විභේදනය වෙන්නේ නෑ. ටෙලොමියර් කෙටි වෙවී යන නිසා අන්තිමට DNA විකෘති වෙනවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,928
    9,485
    113
    Galaha
    වයසට ගියාම ඔහොම විකෘති වෙනවා සත්තුන්ගේ විතරක් නෙවේ අපෙත්, මිනිස්සුන්ගෙත්. ඉන්නෝ වගේ දිගට වැවෙන ගැටිති. විකෘති වුනු නියපොතු හැදෙනවා. හාට් එකේ ප්‍රශ්න තියෙනකොට කකුලේ නියපොතු පාටත් වෙනස් වෙනවා. මන් එක දැකපු දෙයක් බන්. දිගින් දිගටම සෛල විභේදනය වෙන්නේ නෑ. ටෙලොමියර් කෙටි වෙවී යන නිසා අන්තිමට DNA විකෘති වෙනවා.
    හාට් එකෙන් ඔක්සිජන් මිශ්‍ර ලේ හරියට ඇඟට පොම්ප වෙන්නෙ නැත්තන් ඇඟ හැඩගැහෙනව අඩු ඔක්සිජන් ප්‍රමානයකින් වැඩ කරන්න එතකොට තමයි නියපොතු එහෙම ඔහොම වෙන්නෙ ඔයා කියන විදියට. ඒක නියපොතු වල ලෙඩක් කියල තමයි කට්ටිය හිතන්නෙ හැබැයි චෙක් කරගන්න ඕන තත්වයක්. ලෙඩේට කියන්නෙ (හයිපොක්සෙමියා) :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Pau hutto. mekage as penne nathi nisa active naha. ekai niyapothu wavila thiyenne. wayasai wage neda :(
    ඔව් නේද.
    මෙයාගෙ මුලින්ම මම දැක්කෙ ලාදුරු හැදිල වගේ කන්පෙති කෑලි කැඩි කැඩි යනව. අන්තිමට කන්පෙති නැතුවම ගියා
    ඒ දවස්වල හොදට ඇස් පේනව. වෙන කිසිම අවුලක් ඇගේ තිබුණෙ නෑ

    මම අවුරුදු ගාණකින් ඒ ගෙදර ගියෙ
    මේ දැක්ක හැටි...

    පිස්සු හැදෙනව