ඩෝබින්ට උනත් කුඩු චැනල් කතා පොඩ්ඩකට අමතක කරලා රසවිඳින්න පුලුවන් ලයිව් තමා මෙව්වා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,242
    79,748
    113
    ado speaker deka gattada
    ටහුකන්න උඹට කිව්වානෙ මම impulsive buying නතර කරලා (ෆුල් ට්‍රයි එකක් දීලා) තියෙන්නෙ කියලා.

    තොපි වගේ උන්ව තමා බුදුහාමදුරුවො ආස්‍රය කරන්න එපා කියලා තියෙන්නෙ. 🥴 🥴