වස් කවිය වැඩ ! මුළු කොළඹම කළුවර වෙයි

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,436
    1
    2,718
    113
    Heaven
    GraphicsGods.com
    ඉතින් උබ මොකෝ කලේ? කරුවලේම පුකේ ඇගිල්ලක් ගහන් බුදියගත්තද

    The Office Lol GIF
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,464
    1,959
    113
    United States
    වස්කවිය දාලා ටිකකින් උදේ ඉඳන් මහ වැසියි, මුළු කොළඹම කළුවරයි — සින්දුව වැඩ කරලා වගේ
     
    • Like
    Reactions: EVC

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,651
    5,711
    113
    හදි හූනියම්,වස්කවි,බලිත්විල් යාග හෝම අපරාධ ගණයෙ වැරදි කියල ගැසට් එයිද

    එතකොට ඇදුරෙක්ට අනියම් සම්බන්දෙකුත් තිබ්බොත් අපරාධ වැරදි 2යි -අනුරගෙ දේවගැතිතුමාගෙ නීතිපොත අනුව
    😂


    ------ Post added on Oct 22, 2026 at 6:50 PM
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,651
    5,711
    113
    මේ ගැනිගේ මිනිහද මේ ? :lol: 🤌


    වස්කවි විශ්වතලයට මුසුකරන්න පුලුවන් සියලුම ඉස්තාන වටලල තහනම් කරයි..😂

    වස්කවි නිසා මොකක් හරි ලොකු දෙයක් වෙලා වගෙ..හොදටම ලෙනින්වාදි න් තැති අරන් බයවෙලා...

    කවි ස්තෝත්‍ර කියන ඔක්කොම තැන් තහනම් කරයිද පොල් ගහන්නත් බෑ හිරේ දායි

    අසව් අසව් වස්කවි, යාදිනි,ආයාචනා,පොල් ගැසීම් කරොත් දුටු තැන වෙඩි තබනු ලැබේ.මාලිමා රජයෙන් පණිවුඩයක්😁

    යකැදුරු සුදු සරම,රතු සරම පටිය හා රතු ජටාව ඇදි ඇදුරන්ට දුටුතැන වෙඩි🔫
     
    • Like
    Reactions: Podinilame

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,651
    5,711
    113
    වස් වැදිල තියෙන්නෙ කියපු උන්ට

    cat rain GIF by marko
    කවි කිව්වොත් හිරේ
    පාරෙ පොල්ගෙඩියක් අරන් ගියොත් හිරේ
    සුදු සරම බැනියම් එක්ක ඇදන් ගියොත් හිරේ
    පොල්ගැහුවොත් හිරේ😂🤸🤹
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,302
    5,755
    113
    විරූපි කොටාට පිස්සු හැදිලද :ROFLMAO: ඕකා තවත් විරූපි වෙලා, ලේ විස වෙලා පාරේ මැරීලා යයි බල්ලෙක් වගේ
     
    • Love
    • Like
    Reactions: pro123 and monson

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,358
    18,744
    113
    කොහොම උනත් මාලිමා JVP මාක්ස්වාදී communist පිස්සන්ට ගූ ගිහින්

    ivc7mTg.jpeg


    - https://sinhala.lankanewsweb.net/10/22/302034/
    ඉතින් බන් ඔහොම කියපු video එකම දාපන්කෝ මෙතන. video එකේ කෑලි වලට caption ගහපු screenshot share කරනවට වඩා ලොකු කින්ඩියක් ඒකෙන් දාන්න පුළුවන්නේ
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    428
    1,597
    93
    ඉතින් බන් ඔහොම කියපු video එකම දාපන්කෝ මෙතන. video එකේ කෑලි වලට caption ගහපු screenshot share කරනවට වඩා ලොකු කින්ඩියක් ඒකෙන් දාන්න පුළුවන්නේ
    ඉතින් එහෙම කියලා නැත්තන් මේකිට පුළුවන්නේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න.... උඹලා ආණ්ඩුවේ ඇමතිලගේ දේපළ ගැන අහද්දි කිව්වේ "ප්‍රශ්නයක් තියෙනවනම් ගිහින් නඩු දාන්න" කියලා. දැන් දාපන්කෝ....
     
    • Like
    Reactions: weer 11

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,779
    13,361
    113
    විරූපි කොටාට පිස්සු හැදිලද :ROFLMAO: ඕකා තවත් විරූපි වෙලා, ලේ විස වෙලා පාරේ මැරීලා යයි බල්ලෙක් වගේ

    muge kalu balapanko. kalu kaberiyek wagene yako
     
    • Like
    Reactions: weer 11

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,358
    18,744
    113
    ඉතින් එහෙම කියලා නැත්තන් මේකිට පුළුවන්නේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න.... උඹලා ආණ්ඩුවේ ඇමතිලගේ දේපළ ගැන අහද්දි කිව්වේ "ප්‍රශ්නයක් තියෙනවනම් ගිහින් නඩු දාන්න" කියලා. දැන් දාපන්කෝ....
    මම නෑ කිව්වේ නෑනේ. මම කිව්වේ බලන්න ආසයි කියල ඔරිජිනල් එක
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,380
    30,630
    113
    ඉතින් බන් ඔහොම කියපු video එකම දාපන්කෝ මෙතන. video එකේ කෑලි වලට caption ගහපු screenshot share කරනවට වඩා ලොකු කින්ඩියක් ඒකෙන් දාන්න පුළුවන්නේ
    ඔය communist පිස්සු ගෑනිගේ video එක තියෙන්නේ පච අනුරලාගෙම fb page එකක :lol:

     
    • Love
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,302
    5,755
    113
    muge kalu balapanko. kalu kaberiyek wagene yako
    උදේ නැගිට්ට වෙලේ ඉදන් රෑ නින්දට යනකම් පචනේ කෙලින්නේ 🤌 කැරි කොටා පචම කෙලලා ලේ විස වෙලා ඒකයි මචන් ඔය විරූපි වෙලා ඉන්නේ.🤮🤮
     
    • Like
    Reactions: monson