### බඩගමුව කැලේ ##ල් රොටි?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,223
    4,211
    113
    ඔය බඩගමුව කැලේ පොල් රොටි කන්න චාරිත්‍රයක් වගේ නැවැත්තුවට, ඔතන තියෙන්නේ පොල් නැති පොල් රොටි නේද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,222
    79,706
    113
    ඔය බඩගමුව කැලේ පොල් රොටි කන්න චාරිත්‍රයක් වගේ නැවැත්තුවට, ඔතන තියෙන්නේ පොල් නැති පොල් රොටි නේද?
    කොහෙත් තියෙන්නෙ පිටි වැඩියෙන් දාපු රොටි බන්, රබර් වගේ. අපේ උන්ගෙ කැරි හොරකමට පොල් දාන්නෙ නෑ.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,713
    7,157
    113
    Gedara
    ඇත්‍තටම පොල් දාපු සිරා රොටි කන්න ඕනෙ නම් පාදෙනිය හන්දියෙන් අනුරාධපුර පාරට හැරිච්ච ගමන් වෙලක් අයිනෙ පොඩි කඩයක් තියෙනවා එතන පොල් රොටි ප්ලේන්ටී එක්ක පට්ට රහයි. පට්ට ලාබයිත් එක්ක

    https://share.google/M7cUmFCSOO49kkVb4 ඔන්න ස්පොට් එක. රිවීව්ස් බලපන්. ඔතන ගියොත් සුපිරි එග් කට්ලට් එකක් තියෙනවා ඒකත් ට්‍රයි කරලා බලන්න
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,779
    7,837
    113
    අනුපාතය අඩු ඇති පොල් සහ පිටි
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,883
    113
    Galaha
    රොටි වලට පොල් දාන්නෙ ගෙදර විතරයි
    ඔව් සිරීපාදෙ ගිහින් පොල් රොටී කාල ඒවගෙ පොල් තිබ්බෙ නෑ. අන්තිමට මගේ බඩ පිපිල පහලට බැහැගන්නත් බැරි උනා. හෙනම අමාරුවෙන් පහලට ආවෙ. පිටි රොටී ලුනු මිරිසකුයි කෑවේ ප්ලේන්ටියක් ගහල.
     
    • Haha
    Reactions: dilan_randika

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    ඔව් සිරීපාදෙ ගිහින් පොල් රොටී කාල ඒවගෙ පොල් තිබ්බෙ නෑ. අන්තිමට මගේ බඩ පිපිල පහලට බැහැගන්නත් බැරි උනා.
    මාමගෙ ඩිස්කවරියෙන් තෙල් ඇදලා කට හෝදන්නැතුව රොටි කෑවම ඔහොම වෙනවා පොන්නයෝ 😂