අතුරුගිරියෙ තියන රහම Naan ගන්න පුලුවන් HOT huT එකෙන්...millenium super එක ලග තියෙන්නේ ...indian chefla හදන්නේ...මම කාපු රහම නාන් වලින් එකක් සහ බුරියානි.. මාලබේ කොට්ටාවේ වත් නෑ මෙහෙම රස නාන්