Sinhalu vs RyanAir Fb

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,351
    7,500
    113
    Back Bay-Beacon Hill, Boston
    863902860_10235334026239229_5581123693249832964_n.jpg
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    ireland වල 5million වගේ ඉන්නෙ, නාමල් ගෙනාවොත් ගහල දාන්න බැරි නැ
     
    • Love
    Reactions: ewijesekara

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,917
    6,785
    113
    නෙගෙටිව් මාකටින් ඇට් ඉට්ස් බෙස්ට්.

    රයන් එයා එක සංගට සල්ලි දීල කරන වැඩක් වෙන්න පුලුවන් :unsure:
    සංග නැත්තං ඔය වගේ එයා ලයින් එකක යන්නෙ මොකටද
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,502
    1
    13,545
    113
    Gotham City
    රයන් එයා එක සංගට සල්ලි දීල කරන වැඩක් වෙන්න පුලුවන් :unsure:
    සංග නැත්තං ඔය වගේ එයා ලයින් එකක යන්නෙ මොකටද
    සල්ලි දුන්නා කෙසේ වෙතත් ඔව් අර කිව්වත් වගේ සංගා කියන්නෙ නැති බැරි එකෙක් නෙමෙ නේ.
    ඔය වගේ එකක යන්නේ මොකද මෙච්චර සල්ලි කාරයෙක්.
    දැන් රයින් එයාර් එක ගැන දැනගන්නවා ගොඩාක් උන් .
    වැඩිය ඔනි නැහැ මේ මන් දැනගත්තෙත් මේ සීන් එකෙන් හරියටම .ඊට කලින් අහලා තිබ්බෙ නැහැ .
     
    • Like
    Reactions: UbeThaththa

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,389
    1,522
    113
    Hamilton, NZ
    Okunge marketing strategy eka thama eka ekawa bbq karana eka :lol: kaluwo neme suddo mona hari dammath un troll karanawa page wala unge.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    Okunge marketing strategy eka thama eka ekawa bbq karana eka kaluwo neme suddo mona hari dammath un troll karanawa page wala unge.
    අපේ උන් ඉතින් ෆේස්බුක් එකේ හෑලි ලිය ලිය වැලලෙනවා 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    අපේ උන් ඉතින් ෆේස්බුක් එකේ හෑලි ලිය ලිය වැලලෙනවා
    පාස්පෝට් එකක්වත් නැති උන් තමා ෆේස්බුක් එකේ ගිහින් රයන් එයාර් එකට බනින්නෙ 😂