ඒලෙවල් කාලෙ පලවෙනි පාර විභාගය ලව් එකක් නිසා නැති කරගත්ත යාළුවෙක් මට අද කතා කරා. Maths කරපු. 20 ඉදන් 28 ක් වාතර වෙනකම් ප්රයිවට් හොස්පිට්ල් කීපයක ක්ලාක් ස්ටෝර්ස් ක්ලාක් වගේ ජොබ් තමා කරල තියෙන්නෙ. දැන් ඒව එපා වෙලා ආපහු ඉගන ගන්න ඕන කිව්වා. Engineering නුත් එන්න එන්න ටිකක් සල්ලි හම්බ කරන්න stable වෙන්න අමාරු ගතියක් පේන්නවා නේද? දර්ශන උකුවෙල COMPUTER science engineering වලට මොරටුවෙ තියෙන ඉල්ලුම බැහැලා කියල කියනවත් මම දැක්කා. මෙයාට සජෙස්ට් කරන්න හොද මොන වගේ පැත්තක් ද?
මයිග්රේට් කරන්න කැමති කියල තමයි වැඩිපුර විදේශීය රටවල ඉල්ලුමක් තියෙන හොද diplomat level එකට ඉන්න පුළුවන් තැනකට යන එක තමයි ඌට ඕනෙ කිව්වෙ. එහෙම කරන්නත් bachelor of science වගේ ගිහින් යන්න ඕන නේ. එතකොට ඌට financially stable වෙන්න අමාරුයි නෙද
මට ලොකු අදහස් නෑ මං design film industry සම්බන්ධ පැත්තක ඉන්නෙ. එළකිරි එකේ ඉංජො migrate කරපු අය ඉන්න නිසා කියන්න බලන්න ඔයාල දන්න දේවල්